slc
logo

‘රතු පන්දු’ සටනේදී ශ්‍රී ලංකාව දඟපන්දුව ගැන විශ්වාසය තබයි

By Chamila Karawita reporting form Galle මාස 7 ක නිහැඬියාවකින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 'රතු' පන්දුවෙන් කෙරෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සූදානම් වී සිටියි. ඒ 2023 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු...

කොදෙව් පිලට එරෙහි සටනට එන ශ්‍රී ලංකාවට නවක මුහුණු 4 ක්

By Chamila Karawita ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට නවක මුහුණු 4 ක් ද සමඟ ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුතු...

කොදෙව් පළමු ටෙස්ට් තරගයේදී ‘රංජන් මඩුගල්ලේ’ගෙන් තවත් වාර්තාවක්

By Chamila Karawita ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ තරග තීරකවරුන්ගේ ප්‍රධානී ලෙස කටයුතු කරන රංජන් මඩුගල්ලේ මහතා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී තම තරග තීරක දිවියේ තවත් සුවිශේෂී කඩ ඉමක් පසු කරනු ඇත. තරග 2...

රතු පන්දුවට හුරුවීමේ අවස්ථාව, වර්ෂාව අහිමි කරයි

ටෙස්ට් තරග සංචාරයක නිරතව සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිලට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ සිව්දින පුහුණු තරගය එකම පන්දුවක් හෝ නොයවාම අතහැර දැමීමට සිදුවිය. තරගයේ අවසන් දිනය වුණු...

පුහුණු තරගයේ පළමු දිනය වැස්සට යට වෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි එකම පුහුණු තරගය වන නොවැම්බර් 14 වැනිදා ආරම්භවීමට නියමිත සිව් දින තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් එකම හෝ පන්දු වාරයක් යැවීමට නොහැකි විය. එස්.එස්.සී. පිටියේ...

ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු සටනට කොදෙව්වෝ ලංකාවට එති

ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (08 වැනිදා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය. එළැඹෙන 2023 වසරේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතාවලිය සඳහා පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය සඳහා පැමිණි බටහිර...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar