slc
logo

නවසීලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර නෙල්සන්හි සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 98 ක පහසු ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජය...

නවසීලන්ත කාන්තා පිල එක්දින තරගාවලියේ පෙරට එයි

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට සත්කාරක ක්‍රීඩිකාවෝ අද (7) සමත් වූහ. සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද නිමා වූ තරගයේ දී නවසීලන්ත...

කාන්තා ක්‍රිකට් තුන්කොන් තරගාවලිය අප්‍රේල් 27 වැනිදා ඇරඹෙයි

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 27 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග එක් කණ්ඩායමක් සමගින් තරග 2 කට සහභාගිවීමට...

වැස්සට අතහැර දැමුණු තරගයේදී හර්ෂිතාගෙන් අර්ධ ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් අද (04 දා) නේපියර්හි මැක්ලීන් පාක් ක්‍රීඩාංගණයේ  පැවැති පළමු එක්දින තරගයට වර්ෂාව හරස්වීම නිසා තරගය විසඳුමකින් තොරව අතහැර දැමීමට විනිසුරුවරුන්ට...

ලෝක කුසලානේ පෙරසූදානමට නවසීලන්ත තරගාවලිය හොඳ අවස්ථාවක් – චමරි අතපත්තු

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය, නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව මාර්තු මස 04 වැනිදා නේපියර්හි මැක්ලීන් පාක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. 2025 වසර උදාවීමෙන් පසු...

කාන්තා පිල නවසීලන්තය බලා පිටත්ව යයි

එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (22 දා) රාත්‍රියේදී නවසීලන්තය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  පැවැති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව කාන්තා කණ්ඩායම අදාළ තරගාවලිය සඳහා...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee