රැක ගත හැකි මට්ටමේ උඩ පන්දු හතරක්ම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතින් ගිලිහෑ යෑම හේතුවෙන් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය සනිටුහන් වුණු ශ්‍රී ලංකා සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම් අතර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 59 ක ජයක් වාර්තා...
ශ්‍රී ලංකාවේ තරග සංචායක නියුතව සිටින ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අද (30 දා) පැවැති පස්වැනි සහ අවසන් පන්දුවාර විස්සයි-20 තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලිිය 5-0...
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කාන්තා ලෝක කුසලාන තරග මාලාවේ 13 වැන්න හෙවත් 2025 තරගාවලිය හෙට (30) සත්කාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර ගුවාතිහි බර්සපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ. දෙවතාවකම ලෝක...
ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු සහ එකම පන්දුවාර 50 එක්දින තරගයෙන් ලකුණු 180 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම අද (28 දා) සමත්වූවේය. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ජයත් සමඟ...
මේ මස 30 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (28 දා) පෙරවරුවේදී ඉන්දියාව බලා පිටත්ව ගියේය. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුක්තව අද පිටත්වුණු කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්...
කාන්තා ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පෙරහුරු තරගයක් වුවද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී අති තියුණු තරග විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම හමුවේ ලකුණක තියුණු පරාජයක් ලද. ලකුණු 243 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී...

Articles
You are currently receiving All News
රැකගත යුතුම උඩපන්දු 2 ක් හර්ෂිතා මාධවී අතින් ගිලිහී යෑම නිසා ලෝක කුසලාන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති නැෂනල් සුපර් ලීග් වයස අවුරුදු 19...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු...
නිසි එල්ලයකට පන්දු යැවීමට නොහැකිවීමත්, දුර්වල පන්දු රැකීමත් නිසා තරග 2...
ආසියානු කුසලාන තරගාවලියේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දක්වන ලද දක්ෂතා හේතුවෙන්...
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන...
හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්නගේ කැපී පෙනෙන පිතිහරඹය හේතුවෙන්...
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (11) පැවැති...
බාලිකා අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ...
හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (08) පැවැති අවුරුදු 19න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (08 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න්...
මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් නිර්මාණයකර ගැනීමේ...

