slc
logo

 ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ආරම්භ කළ උදාර කාන්තාව ‘ග්වේන් හේරත්‘

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදී තම ජීවිතයෙන් වැඩි කාලයක් කාන්තා ක්‍රිකට් දියුණුව වෙනුවෙන් කැප කළ උදාර කාන්තාවක් වන්‍නේ නම් ඒ ග්වේන් හේරත් මහත්මිය වේ. ඇයගේ එම අමිල කැපවීම උදෙසාම ජීවිතයටම එක්වරක් පමණක් පිදෙන සම්මානයෙන් ග්වේන් හේරත්...

කාන්තා ක්‍රිකට් සමාරම්භක සභාපතිනී ග්වේන් හේරත්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ශෝකය පළ කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ සමාරම්භක සභාපතිනිය වූ ග්වේන් හේරත් මහත්මියගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය බලවත් ශෝකය පළ කර සිටියි. මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම වෙනුවෙන් තිරයෙන් පිටුපස දැවැන්තම කාර්යය භාරය ඉටු කළ තැනැත්තිය...

මීළඟ කාන්තා ලෝක කුසලානයට පෙර අපි වැරදි සකස් කර ගත යුතුයි – කාන්තා ප්‍රධාන පුහුණුකරු

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියට පෙර වැඩි දියුණු කරගත යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමට නිමාවට පත් වුණු තුන්කොන් තරගාවලිය උපකාරී වූ බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක...

ටිම් බූන් – ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණු උපදේශක තනතුරකට

එංගලන්තයේ ප්‍රධාන ප්‍රාන්ත කණ්ඩායමක් වන ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ හිටපු ප්‍රධාන පුහුණුකරු ටිම් බූන් මහතා මැයි මස 08 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මාසයක කාලයක් සඳහා ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණු උපදේශකයකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර...

වේග පන්දු යවන්නන් සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පොලොන්නරුවේ දක්ෂතා ගවේෂණයක

පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ වේගයෙන්ම පන්දු යැවිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෑතකදී වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ගවේෂණය කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය. පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම දක්ෂතා ගවේෂණ වැඩසටහන සඳහා...

තුන්කොන් ශූරතාව ඉන්දීය කාන්තාවෝ රැගෙන යති

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් වල සහභාගිත්වයෙන් පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (11 දා) පස්වරුවේදී සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක...

Articles

You are currently receiving All News

, , , , , ,

දක්ෂතම ක්‍රීඩිකාව වීම ජීවිතයේ එක් සංධිෂ්ඨානයක් – හර්ෂිතා සමරවික්‍රම

ශ්‍රී ලංකා - බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගාවලියන් පුරාම තමා ලකුණු අතරම රැදී...

Read More
, , , , ,

අවු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් – ජැෆ්නා පිල අපරාජිත භාවය රැක ගනියි

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩිකාවන් සොයා ගැනීම මෙන්ම ශක්තිමත් දෙවැනි...

Read More
, , , , ,

අවුරුදු 23 න් පහළ කාන්තා ක්‍රිකට් – වැඩිම ලකුණු මහනුවර පිලේ සංසලාගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කාන්තා වසස අවුරුදු 23 න්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar