slc
logo

තෙවැනි තරග‍යෙන් බංග්ලාදේශ යෞවනියන් ජය ගනියි

සංචාරක බංග්ලාදේශය අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර, මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ අද පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශය 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. පළමු විස්සයි20 තරග දෙකම...

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිල පිට පිට දෙවැනි ජය ලබයි

සංචාරක බංග්ලාදේශය අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර, කොළඹ, තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ අද පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 65ක දැවැන්ත ජයක් ලබා තරගාවලිය 2-0ක් ලෙස ඉදිරියට පැමිණීයේය. පළමු විස්සයි20 තරගයෙන්...

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිලට ජයග්‍රාහී ආරම්භයක්

සංචාරක බංග්ලාදේශය අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර, කොළඹ, තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා ගත්...

ශ්‍රී ලංකා යොවුන් බාළිකා පිල නම් කරයි

බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 4 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා සහසභාගිවන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම නම් කර තිබෙන අතර එහි නායිකාව ලෙස සුපුරුදු පරිදි මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර...

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව කඳවුරු බඳින්න බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ හෙට ශ්‍රී ලංකාවට 

ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ අවු. 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම ජනවාරි මස 02 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. තරග 4 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය ජනවාරි මස 02...

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට පළමු තරගයෙන්ම ජය

මැලේසියාවේ ක්වාලාලාම්පුරහි දි අද ආරම්භවූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 94ක ජයක් හිමිකර ගත්තේය. මැලේසියානු කාන්තා කණ්ඩායම පරාජය කරමින් සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee