ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම...
ජුනි මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම් අතර එක්දින තරගාවලියේ මධ්‍යස්ථ විනිසුරුවරියක ලෙසින් ශ්‍රී ලාංකික විනිසුරුවරියක වන නිමාලි පෙරේරා කටයුතු කිරීමට නියමිතය. අන්තර්ජාතික ක්‍රිකට්...
තරගාවලියේ වැඩි තරග සංඛ්‍යාවකට වර්ෂාවෙන් බාධා පැමිණිනු වයස අවුරුදු 23 න් පහළ කාන්තා සුපිරි ලීග් ක්‍රිකට් තරගාවලියේ 2024 වසරේ ශූරතාව දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායම අද (26 දා) පෙරවරුවේ සමත්විය. ඒ ප්‍රබල කොළඹ ක්‍රීඩිකාවන් කඩුලු 4 ක පරාජයකට ඇද දමමිනි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ ජාතික කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අද (25 ද) නිමාවට පත්විය. ඒ අනුව හෙට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගයේදී කොළඹ කණ්ඩායමත් දඹුල්ල කණ්ඩායමත් ශූරතා කුසලාන වෙනුවෙන් හෙට (26...
දින 2ක විවේකයකින් පසුව අද පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 23 න් පහළ විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ වූ තවත් තරග 2 ක් වර්ෂාව හේතුවෙන් එකම හෝ පන්දුවක් නොයවා අතහැර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (17 දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ම අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය. අද දිනයේදී කැන්ඩි පිල ගාල්ල...

Articles
You are currently receiving All News


