slc
logo

ශ්‍රී ලංකා – කොදෙව් කාන්තා සටනේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල වෙනසක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම...

මධ්‍යස්ථ විනිසුරුවරියක ලෙස නිමාලි පෙරේරා ඉන්දියාවට

ජුනි මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම් අතර එක්දින තරගාවලියේ මධ්‍යස්ථ විනිසුරුවරියක ලෙසින් ශ්‍රී ලාංකික විනිසුරුවරියක වන නිමාලි පෙරේරා කටයුතු කිරීමට නියමිතය. අන්තර්ජාතික ක්‍රිකට්...

කොළඹ ආධිපත්‍ය බිඳ දමමින් 23 න් පහළ ශූරතාව දඹුලු ක්‍රීඩිකාවෝ දිනා ගනිති

තරගාවලියේ වැඩි තරග සංඛ්‍යාවකට වර්ෂාවෙන් බාධා පැමිණිනු වයස අවුරුදු 23 න් පහළ කාන්තා සුපිරි ලීග් ක්‍රිකට් තරගාවලියේ 2024 වසරේ ශූරතාව දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායම අද (26 දා) පෙරවරුවේ සමත්විය. ඒ ප්‍රබල කොළඹ ක්‍රීඩිකාවන් කඩුලු 4 ක පරාජයකට ඇද දමමිනි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්...

අවු. 23න් පහළ අවසන් මහ සටන කොළඹ සහ දඹුල්ල අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ ජාතික කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අද (25 ද) නිමාවට පත්විය. ඒ අනුව හෙට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගයේදී කොළඹ කණ්ඩායමත් දඹුල්ල කණ්ඩායමත් ශූරතා කුසලාන වෙනුවෙන් හෙට (26...

23 න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියත් තරග 2 ක් වැස්සට යටවෙයි

දින 2ක විවේකයකින් පසුව අද පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 23 න් පහළ විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ වූ තවත් තරග 2 ක් වර්ෂාව හේතුවෙන් එකම හෝ පන්දුවක් නොයවා අතහැර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ...

අවුරු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් දෙවැනි දිනය වැස්සට සේදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (17 දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ම අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය. අද දිනයේදී කැන්ඩි පිල ගාල්ල...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee