slc
logo

නිලක්ෂිකා එක් කළ බලාපොරොත්තු වැස්ස විසින් සෝදා දමයි

පෙර තරග වලදී පිතිකරණයේ සිදුවූ දුර්වලතාවන් මඟ හරවා ගනිමින් සාර්ථක පිතිහරඹයක නිරත වීමට නිලක්ෂිකා ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකාරිණියෝ සමත් වුවද ශ්‍රී ලංකා ඉනිමෙන් පසු තරගයට ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්ත...

ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා – අපිට ඇවිත් සහයෝගය දෙන්න

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටය යටතේ වන තරග 3 කට සහභාගිව අවසන්ය. ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය ප්‍රතිඵල රහිත වුවද ඉන්දියාව සහ එංගලන්තයට එරෙහි තරග ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වූවේය. කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට...

ශ්‍රී ලංකාවේ දුර්වල පන්දු රැකීම එංගලන්ත ක්‍රීඩිකාවෝ වාසියට පෙරළා ගනිති

නායිකා නැට් ස්කයිවර්-බ්‍රන්ට්ගේ 10 වන එක්දින ශතකය සහ සොෆී එක්ලෙස්ටෝන් කඩුලු හතරක් දවා ගැනීම පෙරමුණු කොට කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 89 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට එංගලන්ත...

අචිනි වෙනුවට දෙව්මි – ශ්‍රී ලංකාව පන්දු යවයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් 2025 තරගාවලිය යටතේ අද (11 දා) පැවැත්වෙන 12 වැනි තරගය හෙවත් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීම සඳහා...

අඩුපාඩු සකසා ගෙන ‍හෙට තරගයට මුහුණ දෙනවා – රුමේෂ් රත්නායක

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය හෙට (11) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග දෙකකට සහභාගිවී මේ වන විට තරගයක් පරාජයවී තරගයක් විසඳුමකින් තොරව නිමාකොට ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයේ...

ජය අපේක්ෂාවෙන් හෙට තරග බිමට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය හෙවත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගිවනු ලබන තෙවැනි තරගය හෙට (11 වැනිදා) එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar