ශ්රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට ක්රීඩා කිරීම සදහා නවසීලන්ත ‘ඒ‘ කාන්තා කණ්ඩායම එළැඹෙන මැයි මසදී ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම තරගාවලිය යටතේ එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත් වෙයි. එක්දින තරගාවලියෙන් ආරම්භ...
සංචාරක නවසීලන්ත ‘ඒ‘ පිල හා ශ්රී ලංකා ‘ඒ‘ පිල අතර පැවැති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. හම්බන්තොට ජාත්යන්තර ක්රීඩාංගණයේ(19 දා) නිමාවූ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. කාසියේ වාසිය දිනා පළමු ඉනිමට පන්දුවට පහර දුන් ශ්රී ලංකා ‘ඒ‘ පිල...
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රිකට් ක්රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන සිව්දින ක්රිකට් තරගයේදී තෙවැනි දිනය වූ අද (18 දා) මුලු දවස පුරා ඉවසීමෙන් සහ සංයමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ‘ඒ‘ පිතිකරුවෝ ශ්රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 381 ක...
හම්න්තොට මහින්ද රාජපක්ෂ ක්රීඩංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන සිව්දින ක්රිකට් තරගයේදී ශ්රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙල් ලබා දුන් ලකුණු 381 කට පිළිතුරු ඉනිම ක්රීඩා කරමින් සිටින නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායම දෙවැනි දිනය වූ අද (17 දා) පස්වරුවේදී තරගය නිමා කරන...
නවසීළන්ත ‘ඒ‘ ක්රිකට් කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රිකට් ක්රීඩාංගණයේ අද (16 දා) ආරම්භ වූ පළමු නිල නොවන සිව්දින ක්රිකට් තරගයේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනට තරගය නිමා කරන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්රී ලංකා ‘ඒ‘ ක්රිකට් කණ්ඩායම...
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ අද (11 දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්රී ලංකා ‘ඒ‘ ක්රීඩකයෝ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය වාර්තා කළේ තම කණ්ඩායමේ ශක්තිය...

Articles
You are currently receiving All News
ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වයෙන් අබුඩාබි නුවරදී පැවැති තුන්කොන් ක්රිකට් තරගාවලියේ...
තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන්...
එක්සත් අරාබි එමීර් රාජ්ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්රිකට්...
‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්රිකට්...
නායක සදීර සමරවික්රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන්...
සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද...
ශ්රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්රීඩකයකු බවට පත්වීම තම...
එක්සත් අරාබි එමීර් රාජ්යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්රී ලංකා...
එක්සත් අරාබි එමීර් රාජ්යෙය් පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලියකට සහභාගිවීම...
තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්රී ලංකා ‘ඒ‘ කණ්ඩායම...
පාකිස්තානය තුළ ඇතිවී තිබෙන අස්ථාවර දේශපාලන ක්රියාකාරකම් හේතුවෙන්...
ශ්රී ලංකා ඒ ක්රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින්...

