ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් අසලංක සමත්වූවේය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට කොළඹ පිල හා ජැෆ්නා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්හ. අද අවසන්වූ මූලික වටයේ තීරණාත්මක ජැෆ්නා - දඹුල්ල අතර තරගයෙන් ජැෆ්නා පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 16ක ජයක් ලැබූ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටයේ තීරණාත්මක තරග දෙකක් ඔක්තෝම්බර් 02 වැනිදා ආරම්භ වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කොළඹ පිල හා ගෝල් තරගය පැවැත්වෙන අතර, හම්බන්තොටදී ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ආරම්භ වේ....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද (28) නිමාවූ ගෝල් - ජැෆ්නා තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජයග්‍රහණය කළ ජැෆ්නා පිල ලකුණු සටහනේ දෙවැනි තැනට (ලකුණු 19) පත් වූවේය. දඹුල්ල හා කැන්ඩි අතර තරගය වර්ෂාව හේතුවෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද නිමාවූ තරග දෙකකදි ශතක 5ක් වාර්තාවීම විශේෂ සිදුවීමකි. කොළඹ පිලේ නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, කැන්ඩි පිලේ අහන් වික්‍රමසිංහ, සහන් ආරච්චිගේ හා ගෝල් පිලේ ලසිත් කෘෘස්පුල්ලේ එලෙස ශතක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද පැවැති තරග දෙකකදි කොළඹ පිල පන්දු 39ක් ඉතිරිව තිබියදී කඩුලු 3කින් හා ජැෆ්නා පිල පන්දු 215ක් ඉතිරිව තිබියදී කඩුලු 9කින් ජය වාර්තා කළහ. මෙම සුපර් ලීග් එක්දින තරගාවලියේ ලකුණු සටහනේ...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන 2020-21 අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කොට පවත්වන ලද අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ...
මාධ්‍ය නිවේදනයයි සියළුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයින පුරා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන...
අවසන් පූර්ව තරග 26 වැනිදා කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් දින නියමයකින් තොරව කල්...
By Chamila Karawita ලබන නොවැම්බර් මසදී පැවැත්වීමට නියමිත ලංකා...
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පළමු වතාවට සංවිධානය කරන ලද...
By Chamila Karawita ජාත්‍යන්තර විස්සයි-20 තරග පිටියේ වැඩිම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා...


