ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීමේ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කොට ගෙන තාවකාලික උපදේශකවරයකු ලෙස ඉන්දීය කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවකු වන රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් මහතා ගේසවය ලබා ගැනීමට ශ්‍රී ලංකා...
ආසියානු කුසලාන නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් ශූරතාව මුල්වරට ඇෆ්ගනිස්තාන ‘ඒ‘ පිල දිනා ගත්තේය. ඕමාන් අල් අමරට් ක්‍රීඩාංගණයේ අද (27) පැවැති තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම කඩුලු 7කට ලකුණු 133ක් රැස් කරගත් අතර, පිළිතුරු ඉනිම...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය මෙහෙයවනු ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සුදුසුකම් ලැබුවේය. ඕමානයේ අල් මරාට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායම කඩුලු...
නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ සහ බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 19ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සමත්විය. ඕමාන්හි අල් අමරට් ක්‍රීඩාංගණයේ අද පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘...
නැගීඑන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙවත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන් ඇෆ්ගනිස්තානු ඒ පිල හමුවේ ලකුණු 11 ක පරාජයක් අත්වින්දේය. මෙම තරගය ඕමාන්හි අල් ඇැමරත් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන නැගීඑන කණ්ඩායම් අතර පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ‘ එන කණ්ඩායමේ නායකයා ලෙසින් ඉදිරි පෙළ පිතිකරුවකු වන නුවනිඳු ප්‍රනාන්දුව නම් කර තිබේ. මෙම තරගාවලිය ආසියානු කරයේ නැගීඑන කණ්ඩායම්...

Articles
You are currently receiving All News
බංග්ලාදේශ නැගීඑන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සමග රංගිරි...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම රංගිරි දඹුලු...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම සමග අද (25 දා)...
බංග්ලාදේශ නැගි එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 3...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව රංගිරි...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායමට එරෙහිව රංගිරි...
සිව්දින සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ...
ආසියානු ක්‍රිකට් සමුළුව ශ්‍රී ලංකාවේදී සංවිධානය කළ ආසියානු කුසලාන එමර්ජින්...
ආසියානු ක්‍රිකට් කුවන්සිලයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැගීඑන...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කොට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන්...
