slc
logo

තුන්දින ක්‍රිකට් ප්ලේට් තරග වටය ඇරැඹේ – දිල්ෂාන් – නවෝද් ශතක වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ප්‍රතිඵල අනුව කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් ප්ලේට් තරග වටය මේ සති අන්තයේ සිට පැවැත්වේ. අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ ‘ඒ‘...

මෙන්ඩිස් – වෙල්ලාලගේ – ලියනගේ ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 272 ක ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් සහ බෙන් ඩකට් දෙදෙනාම ලකුණු 60 ඉක්මවා ලබා ගනිමින් හොඳ ස්ථාවරත්වයක් ලබා දුන්නද 28 වැනි පන්දුවාරයේදී යළි තරගයට පිළිපන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ 40 වැනි...

විස්සයි-20 ලෝක කුසලාන අභිමුව ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින සටන හෙට සිට

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ යන්තමින් සති 2 කුත් දින කීපයක් කාලයක් පමණි. එවන් පසුබිමක් පවතිද්දී ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් දෙකම හෙට (22 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය දෙස බලා සිටින්නේ විශ්වාසය ගොඩ නගා...

එංගලන්තයට එරෙහි සටනට ධනංජයට කැඳවීම්

එංගලන්තයට එරෙහිව හෙට (ජනවාරි 22 වැනිදා) ආරම්භ වීමට තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාව එක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර...

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් ටිකට් අළෙවිය ඇරඹෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 2026 ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා වන ප්‍රවේශපත්‍ර දැන් www.srilankacricket.lk වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්...

ට්‍රෙවීන් මැතිව්ට ජාතික පිලේ දොරගුළු විවර වෙයි

සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව හෙට (ජනවාරි 07 වැනිදා) ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් නායක තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ හිටපු විස්සයි-20 සහ එක්දින නායක චරිත් අසලංකවන...

Articles

You are currently receiving All News

, , ,

දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee