slc
logo

ගෝල් බාළිකාවන්ට තවත් පහසු ජයග්‍රහණයක්

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (08) පැවැති අවුරුදු 19න් පහළ බාලිකා යූත් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී ගෝල් කණ්ඩායම මේ තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය පහසුවෙන්ම අත්කර ගත්තේ ලකුණු 49කින් කැන්ඩි 19න් පහළ බාලිකා කණ්ඩායම පරාජය කරමිනි.ගෝල් කණ්ඩායමේ...

රංජන් මඩුගල්ලේ එක්දින අංශයෙත් ඉතිහාස ගතවෙයි

එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ තරග 400 ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව  පළමුවැන්නා බවට අද (07 දා) දිනයේදී පත් වුණු රංජන් මඩුගල්ලේ මහතාට උපහාරයක් වශයෙන් සමරු සිහිවටනයක් ප්‍රධානය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබීය. ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්....

වසර 2 කට පසු පැතුම් නිස්සංක ටෙස්ට් පිලට

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ පා දග පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සිව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 2022 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පැවැති...

සී.සී.සී. – එස්. එස්. සී. – මුවර්ස් සහ ඒස් කැපිටල් අවසන් 4 ට එති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේදී අවසන් පූර්ව තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීමට එස්.එස්.සී. සී.සී.සී. ඒස් කැපිටල් සහ මුවර්ස් ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ. ඒ අනුව අවසන් පූර්ව තරග...

අවු. 19 න් පහළ බාළිකා ක්‍රිකට් තරගාවලිය 07 වැනිදා සිට හම්බන්තොටදී

මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් නිර්මාණයකර ගැනීමේ මූලික අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාළිකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 07 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී...

ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරග 3 කට එංගලන්තයට

එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම අගෝස්තු සහ සැප්තැම්බර් මසදී එංගලන්තයේ තරග සංචාරයකට නියැළීමට නියමිතය. අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ටෙස්ට් තරග 3 කින් සමන්විත වේ. අගෝස්තු 21 වැනිදා ආරම්භ වීමට...

Articles

You are currently receiving All News

, , , , ,

ශ්‍රී ලංකා කාන්තා පිල විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

ඔක්තෝම්බර් මස 03 වැනිදා සිට බංග්ලාදේශයේදී දිග හැරෙන පන්දුවාර විස්සයි-20 කාන්තා...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar