හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (08) පැවැති අවුරුදු 19න් පහළ බාලිකා යූත් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී ගෝල් කණ්ඩායම මේ තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය පහසුවෙන්ම අත්කර ගත්තේ ලකුණු 49කින් කැන්ඩි 19න් පහළ බාලිකා කණ්ඩායම පරාජය කරමිනි.ගෝල් කණ්ඩායමේ...
එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ තරග 400 ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමුවැන්නා බවට අද (07 දා) දිනයේදී පත් වුණු රංජන් මඩුගල්ලේ මහතාට උපහාරයක් වශයෙන් සමරු සිහිවටනයක් ප්‍රධානය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබීය. ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්....
එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ පා දග පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සිව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 2022 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පැවැති...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේදී අවසන් පූර්ව තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීමට එස්.එස්.සී. සී.සී.සී. ඒස් කැපිටල් සහ මුවර්ස් ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ. ඒ අනුව අවසන් පූර්ව තරග...
මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් නිර්මාණයකර ගැනීමේ මූලික අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාළිකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 07 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී...
එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම අගෝස්තු සහ සැප්තැම්බර් මසදී එංගලන්තයේ තරග සංචාරයකට නියැළීමට නියමිතය. අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ටෙස්ට් තරග 3 කින් සමන්විත වේ. අගෝස්තු 21 වැනිදා ආරම්භ වීමට...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පන්දුවාර...
ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගතව සිටින ජාතික තලයේ ක්‍රීඩකයින් සඳහා...
තවමත් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති වුවද එළැඹෙන ජුනි මසදී...
ලබන ජුනි මසදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට්...
ඔක්තෝම්බර් මස 03 වැනිදා සිට බංග්ලාදේශයේදී දිග හැරෙන පන්දුවාර විස්සයි-20 කාන්තා...
ආසියානු රග්බි I කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණු ශ්‍රී ලංකා ජාතික රග්බි පිලේ...
ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ ඒ ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද...
ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත දේශීය පන්දුවාර විස්සයි-20 ලීග්...
මේ වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම්...
ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් සහ මැයි මාසයන්හි ශ්‍රී ලංකාවේදී...

