ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම සමග අද (25 දා) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු පළමු සිව්දින තරගය පළමු දින අයහපත් කාලගුණය හේතුවෙන් තරගය පන්දුවාර 46 කට සීමා විය. ඒ වන විටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම...
පාකිස්තානයේ තරග සංචාරය නිරතව සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද දිනයේ සහභාගිවුණු දෙවැනි පන්දුවාර 50 තරගයෙන් ලකුණු 59 ක පරාජයක් පාකිස්තානු යොවුන් කණ්ඩායම හමුවේ අද (24 දා) අත්වින්දේය. තරග 5 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගය ජය...
උරහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන මතීෂ පතිරණට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග මඟ හැරී තිබෙන අතර ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝමැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව එම ආදේශය සිදුකිරීම සඳහා...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා අතිරේක සංචාරක ක්‍රීඩකයින් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර හෙට දින ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ දැනට සිටින...
BY CHAMILA KARAWITA ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ ක්‍රිකට් හපන්කම්, දක්ෂතා හැකියා, තැබූ වාර්තා ඇගැයීමට ලක් කරනු වස් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව පවත්වන ලද 45 වැනි පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රධාන උළෙලේ වසරේ පාසල්...
BY CHAMILA KARAWITA ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ ක්‍රිකට් හපන්කම්, දක්ෂතා හැකියා, තැබූ වාර්තා ඇගැයීමට ලක් කරනු වස් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව පවත්වන ලද 45 වැනි පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රධාන උළෙලේ වසරේ පාසල්...

Articles
You are currently receiving All News
පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට පස්වරුවේ ඇද...
Chamila Karawita reporting from Kandy ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ඩයලොග්...
අගෝස්තු 12 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන...
එස්.එල්.සී. ආරාධිත විස්සයි-20 ලීග් ක්‍රිකට් ශූරතාවයේ නායකයින්...
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන වහාම...
තීරණාත්මක තෙවැනි විස්සයි-20 තරගයෙන් ලද කඩුලු 7 ක ජයග්‍රහණයත් සමඟ...
එංගලන්ත සංචාරය අතරතුරදී විනය විරෝධී ලෙස හැසිරීම ගැනීම සම්බන්ධව ධනුෂ්ක...
ලබන සැප්තැම්බර් මසදී එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (27 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබුණු...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (25 දා) පැවැත්වෙන පළමු විස්සයි-20 තරගය...
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම විස්සයි-20 ශ්‍රේණිගත කිරීමේ...

