slc
logo

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘ලිට්ල් හාර්ට්ස්’ ගිණුමට කෝටි 10ක පරිත්‍යාගයක්

කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 100 ක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. සිව්වැනි වතාවටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග ජය සංකේත...

ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන ලද ඉදිරි පෙළ පිතිකරුවකු වන ළහිරු තිරිමාන්න සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ. ඒම තීරණය සම්බන්ධව තිරිමාන්න විසින් සිදුකරන ලද දැනුම් දීම ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට විසින් පිළිගෙන තිබේ....

කොදෙව්‌ යෞවනයෝ ශ්‍රී ලංකාවට එති

නිල නොවන එක්දින සහ ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මෙම මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළට පිලට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලියට නිල නොවන එක්දින තරග 3 ක් සහ නිල නොවන සිව්දින තරග 2 ක්...

ආසියානු කුසලානේ ප්‍රවේශ පත්‍ර අළෙවිය ඇරඹෙයි

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සත්කාරකත්වය දරනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළමු අදියරයේ තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය අගෝස්තු 17 වැනිදා ආරම්භ කරන බව දැනුම් දී සිටියි. අදියර 2 ක් යටතේ අලෙවි වන මෙම ප්‍රවේශ පත්‍ර වල පළමු...

මූලික වටය අවසන්වද්දී ‘ලිට්ල් හාට්ස්’ අරමුදලට ලක්ෂ 67 ක්

සිව්වැනි වරටත් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූළික තරග වට‌ය යටතේ පැවැති පළමු තරග 20 අවසන් වද්දී කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 6.7 ක් හෙවත් ලක්ෂ 67 ක මුදලක්...

කාන්තා පිල මේ මස අගදී එංගලන්තයට

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම වෙනුවෙන් පැවැත්වෙන කාන්තා එක්දින ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ එංගලන්තය අතර තරගාවලිය ලබන අගෝස්තු මස 28 වැනිදා එංගලන්තයේදී ආරම්භ වනු ඇත. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට අමතරව තරග 3 කින් සමන්විත...

Articles

You are currently receiving All News

, , , ,

ක්‍රිකට් ආයතනයේ මූලිකත්වයෙන් නවීකරණය වුණු අම්බලන්ගොඩ නගර සභා පිටිය ක්‍රීඩක අයිතියට

පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය...

Read More
, , ,

ක්‍රිකට් බෝඩ් එක මාරු කළාට වැඩක් නෑ. තරග දිනන්න නම් ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණිය යුතුයි

- මුරලිදරන්ගෙන් ක්‍රීඩකයින්ට හරවත් දේශනයක් තමන් ක්‍රීඩා කරන ලද...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee