ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් හයවැනි වරටත් සංවිධානය කෙරෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තේරීම (Player Draft) අද (ජූනි 1) කොළඹදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙවර ක්‍රීඩක තේරීම සඳහා දේශීය ක්‍රීඩකයින් 179 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින්...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවැනි අදියර සඳහා වන ක්‍රීඩක කෙටුම්පත (Player Draft) අද (01) පස්වරුවේ කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ගවනර්ස් කුසලාන 2026 තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අවසානයේ ඒ කාණ්ඩයේ පෙරමුණ හිමිකරගත් ලන්කන් ක්‍රීඩා සමාජය සහ දෙවැනි ස්ථානයට පත්වූ ඕල් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය ද, බී කාණ්ඩයේ පෙරමුණ ගත් සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ දෙවැනි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ගවනර්ස් කුසලාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (29) පැවැති තරග අතරින් ජයග්‍රහණ හිමිකර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, ලන්කන් ක්‍රිකට් සමාජය සහ ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය සමත් විය. කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේදී...
එංගලන්තයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර ඇති අතර, ආබාධයකට ලක්ව සුව ලබා සිටින ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්නව යළි සංිතයට කැදවීමට පියවර ගෙන තිබේ. ඇතෙහි ඇතිවූ ආබාධයක්...
ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර විස්සයි-20 දේශීය ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවැනි අදියර සඳහා වන ක්‍රීඩක කෙටුම්පත (Player Draft) ජුනි මස 01 වැනිදා පස්වරුවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානයකරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL)...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවර්නර්ස් කප් අන්තර් සමාජ එක්දින...
කොයි මොහොතේ ක්‍රීඩාංගණයට වර්ෂාව කඩා වදීවිදැයි කාටවත් අනුමාන කළ නොහැකි...
දඹුල්ල පිලේ දකුණත් මඳවේග පන්දු යවන කවිඳු පතිරත්නගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානයකරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL)...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවනර්ස් කප්‘ අන්තර් සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවනර්ස් කප්’ අන්තර් සමාජ එක්දින...
ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි සහ ජූලි මාසහන්හිදී බටහිර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින...
බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...

