slc
logo

මෙන්ඩිස් සහ අසලංක කොළඹ ජය ඉක්මන් කරති

නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේ බදාදා (26) පැවැති තරගයෙන් දඹුල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත්විය. දඹුල්ල කණ්ඩායම පන්දුවාර 40 ක් අවසානයේ සියලු පිතිකරුවන් දැවී ලබාගත්...

චමරි අතපත්තු හොඳම පිතිකාරිණියන් 10 දෙනා අතරට

පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ඉකුත්දා මැලේසියාවේදී නිමාවට පත් වුණු සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පිතිකරණයෙන් දක්වන ලද දක්ෂතා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් යාවත්කාලීන කරන ලද කාන්තා විස්සයි-20 පිතිකාරිණියන්ගේ...

අවසන් 4 ට යන්න යොවුන් පිල ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 'ඩී' කාණ්ඩය යටතේ අපරාජිතව අවසන් කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මෙම මස 27 වැනිදා ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටියි. ශ්‍රී ලංකාවේ...

LPL දෙවැනි දිගහැරුම අභිමානවත් ඇරඹුණු වගයි

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ තවත් ඉදිරි පියවරක් තබමින් ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිග හැරුම දෙසැම්බර් 05 වැනිදා, ඉරිදා රාත්‍රීයේ ආරම්භවූයේ දේශීය සංස්කෘතියට සහ හෙළ ජාතික අභිමානය ඔප්නංවමිනි....

කාන්තා සංවර්ධන සංචිතයේ 20කට කොන්ත්‍රාත් පිරිනමයි

By Chamila Karawita කොරෝනා වෛරසයේ බලපෑම නිසා ඉතාමත් දුෂ්කර වූ කාල වකවානුවක වුවද කැපවීම සහ උත්සාහය නිසා රට පුරා විසිරී සිටින දක්ෂතා සහිත දියණියන් 20 දෙනෙකු තෝරා ඔවුන්ට දිරි දීමනාවක් වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන බැගින් ප්‍රධානය කිරීමට...

පොලොන්නරුව, ජයසිරිපුර පාසලේ බාලිකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උපකරණ පරිත්‍යාගයක්

16-03-2021 කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස පොලොන්නරුවේ ජයසිරිපුර ප්‍රාථමික විදුහලට ක්‍රිකට් උපකරණ තොගයක් පරිත්‍යාග...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar