එන්සීසී පිලේ කවිෂ්ක හා අහන් ශතක වාර්තා කරති ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද දෙවැනි දිනයේදී මුවර්ස් ක්‍රීඩා සමාජයේ පසිඳු සූරියබණ්ඩාර ටැමිල් යූනියන් පිලට එරෙහිව නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කළේය. ඊයේ (3) පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද ආරම්භ වූ එස්එස්සී - නුගේගොඩ අතර තරගයේදී නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජයේ 24 හැවිරිදි කෙවින් පෙරේරා ශතකයක් වාර්තා කිරීමට සමත් වූවේය. මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් ක්‍රිකට්...
ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ අවු. 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම ජනවාරි මස 02 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. තරග 4 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය ජනවාරි මස 02...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද තෙවැනි දිනය නිමාවෙද්දී පොලිස්, ඒන්සීසී, සීසීසී, ඒස් කැපිටල්, බ්ලූම්ෆීල්ඩ්, මුවර්ස් හා කොල්ට්ස් යන කණ්ඩායම් පූර්ණ තරගාවලි ජය වාර්තා කළහ. පානදුර පිල පරාජය කොට කඩුලු 10ක ජයක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද දෙවැනි දිනය නිමාවෙද්දී කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය විසින් එස්එස්සී පිල කඩුලු 9කින් පරාජය කිරීමට සමත් විය. එස්එස්සී පිටියේදී පැවැති මෙම තරගයේදී එස්එස්සී පිල පළමු ඉනිමට ලකුණු...
නවසීලන්තය සමඟ පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට එහි ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සැළසුම් ඒ ආකාරයෙන්ම සාර්ථක වුවහොත් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ඇතැයි නායක චරිත් අසලංක අද (20) ප්‍රකාශ කළේය. නවසීලන්ත විස්සයි 20 කණ්ඩායම...

Articles
You are currently receiving All News
බංග්ලාදේශයේ චිතගොං නගරයේදී අද (30) ආරම්භ වූ ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන පස්දින...
ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඔස්ට්‍රේලියාව අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර...
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශය සමඟ සිලෙට් ක්‍රීඩාංගණයේ පැවැති...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා විස්සයි 20 සහ එක්දින තරගාවලියකට සහභාගි වන...
සිලෙට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ ප්‍රථම පස්දින ටෙස්ට්...
බංග්ලාදේශයේ සිලෙට් ක්‍රීඩාංගණයේ අද (22) ආරම්භ වූ ශ්‍රී ලංකා - බංග්ලාදේශ ප්‍රථම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ලොව කුමන රටක ක්‍රීඩා කළත් ක්‍රීඩා කරන්නේ අපටම...
ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරග දෙකක පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සිකුරාදා...
ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් සහ මැයි මාසයන්හි ශ්‍රී ලංකාවේදී...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 22 වැනිදා ආරම්භ වීමට නියමිත පස්දින ටෙස්ට්...
පාකිස්තානයේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක අකිබ් ජාවෙඩ් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ...
සිව්වන කඩුල්ලට පැතුම් නිශ්ශංක (114) සහ චරිත් අසලංක (91) ලකුණු 185ක වාර්තාගත...

