slc
logo

පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරග වර්ෂාවට පරදී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරග හයෙන් තරග 5ක් ඇඳ හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමුණු අතර, තවත් තරගයක් එක් ඉනිමකට සීමාවූ හෙයින් විසඳුමකින් තොරව...

එස්.එස්.සී. – රාගම – මැලේ ජය වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (17 දා) ආරම්භ වුණු අන්තර් සමාජ පළමු පෙළ ටියර් බී කොටසේ ක්‍රිකට් තරගාවලියේදී බහුතරයක් තරග වලට වර්ෂාවෙන් බාධා ඇතිවෙද්දී එස්. එස්. සී., රාගම සහ මැලේ ක්‍රීඩා සමාජ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ. මේ අතරින් එස්. එස්.සී. තරගය පමණක්...

පැතුම්ගේ හා ළහිරුගේ වේගවත් ප්‍රහාරයෙන් එන්සීසී ජය පහසු වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් තරගාවලි අද පැවැති තරගයකදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක හා ළහිරු උදාර තවත් පන්දු 42ක් ඉතිරිව තිබියදී එන්සීසී පිලට කඩුලු 6ක පහසු ජයග්‍රහණය ගෙන දුන්හ. සීසීසී ක්‍රීඩා පිටියේ...

මීළඟ කාන්තා ලෝක කුසලානයට පෙර අපි වැරදි සකස් කර ගත යුතුයි – කාන්තා ප්‍රධාන පුහුණුකරු

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියට පෙර වැඩි දියුණු කරගත යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමට නිමාවට පත් වුණු තුන්කොන් තරගාවලිය උපකාරී වූ බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක...

අන්තර් සමාජ විස්සයි-20 ටියර් ‘බී‘ තරගාවලිය මැයි 17 දා ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ ටියර් ‘බී‘ කොටසේ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 17 වැනිදා කොළඹදී ආරම්භ වේ. කණ්ඩායම් 12 ක් තරග වදිනු ලබන මෙවර තරගාවලිය ලබන ජූනි මස 05 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයෙන් නිමාවට පත් වනු ඇත....

අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 හෙට ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 16 වැනිදා (හෙට) සිට ජුනි මස 09 වැනිදා දක්වා කෝල්ට්ස්, පී. සරා, සී. සී. සී., එස්. එස්. සී. සහ එන්. සී. සී. යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ. කණ්ඩායම් 14 ක් ‘ඒ‘ සහ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee