slc
logo

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු හතක ජයග්‍රහණයක් ලැබීය. අප්‍රේල් 09...

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩිකාවෝ ලකුණු 108කින් එංගලන්තය පරාජය කරයි

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ රශ්මිකා සෙව්වන්දි ලකුණු 59ක් රැස් කිරීමෙන් සහ 14 හැවිරිදි චමෝදි මුණසිංහ ලකුණු 42කට කඩුලු පහක් දවාලමින් දැක් වූ විශිෂ්ට දක්ෂතා මත ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 108කින් එංගලන්ත 19න් පහළ කාන්තා කණ්ඩායම පරාජයට පත්...

ඔස්ට්‍රේලියා 19න් පහළ කාන්තා කණ්ඩායම කඩුලු දෙකකින් එංගලන්තය පරාජය කරයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා -  ඔස්ට්‍රේලියා - එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (07) පැවැති ඔස්ට්‍රේලියා - එංගලන්ත කාන්තා තරගය තියුණු මුහුණුවරකින් පසුව ඔස්ට්‍රේලියාව කඩුලු දෙකකින් ජය ලැබීය. මුලින් පන්දුවට...

අවුරුදු 19න් පහළ තුන්කොන් කාන්තා ක්‍රිකට් සිකුරාදා ගාල්ලේදී ඇරැඹේ

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා - එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සිකුරාදා (05) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වේ. මෙහි ප්‍රථම තරගය සිකුරාදා (05) උදෑසන 10ට ආරම්භ වනුයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙනි....

සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලට ක්‍රිකට් පුහුණු පැති විකට්ටුවක් ප්‍රදානය කරයි

කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලට ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම විදුහලට පුහුණු පැති විකට්ටුවක් පරිත්‍යාග කර තිබේ. පුහුණු පැති විකට්ටුව නොබෝදා විවෘත කරන ලද අතර වයස අවුරුදු 15න් පහළ සහ 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩාව මුලින්ම ආරම්භ...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමත් තෙවැනි විස්සයි 20 තරගය සහ තරගාවලියම ජය ගනී

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක නියැළෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු සහ හර්ෂිතා මාධවී තෙවැනි විස්සයි 20 තරගයේ දෙවැනි කඩුල්ලට පන්දු 69කදී රැස් කළ ලකුණු 97ක වේගවත් සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු හතරක ජයක් අත් වූ අතරම තරගාවලියේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar