slc
logo

නැෂනල් සුපර් ලීග් තරග දෙකම ජය පරාජ නෑ

පළමු ඉනිමේ ශතකයක් ලැබූ ළහිරු උදාරගෙන් තවත් අර්ධ ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (20) නිමාවූ පළමු සතියේ තරග දෙකම ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. කොළඹ එස්එස්සී ක්‍රීඩා...

නුවනිඳු ප්‍රනාන්දුගෙන් ශතකයක් : උදිත් මධුෂාන් කඩුලු 5ක් බිදහෙලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (19) දෙවැනි දිනයේදී කොළඹ පළාත් පිලේ නුවනිඳු ප්‍රනාන්දු ශතකයක් වාර්තා කරමින් පිත්තෙන් දස්කම් දක්වද්දී, ගාල්ල පළාත් පිලේ උදිත් මධුෂාන් කඩුලු 5ක්...

ශ්‍රී ලංකාව තෙවන තරගය සහ තරගාවලියම ජය ගනී

සිම්බාබ්වේ කණ්ඩායම තෙවන විස්සයි 20 තරගයේදී කඩුලු 9කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ තරගාවලියෙන් ද ජය වාර්තා කළේ තරග 2 – 1ක් ලෙසිනි. මේ තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව මේ දක්වා සිම්බාබ්වේ සමඟ මෙතෙක් පවත්වා ඇති තරගාවලියන් හතරේම ජයග්‍රහණ අත්කර...

නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලිය ඇරැඹෙයි, පළමු දිනයේ ශතකයක් හා අර්ධ ශතක 5ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද ආරම්භ වූ පළමු දිනයේදීම ශතකයක් හා අර්ධ ශතක 5ක් වාර්තා විය. මහනුවර පළාත් පිල හා ගාල්ල පළාත් පිල අතර, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ...

මා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් – මේජර් එක්දින තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක දුෂාන් විමුක්ති කියයි

දැනට රැකියාවක් ලෙස මා නිරතව සිටින්නේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ යැයි මේජර් එක්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් විමුක්ති ප්‍රකාශ කරයි. මේජර් එක්දින තරගාවලියේ මූලික වටයේදී පමණක් අර්ධ ශතක දෙකක් සමඟ...

19න් පහළ ලෝක කුසලාන තරගය සිකුරාදා (19) ඇරැඹේ

ශ්‍රී ලංකාවේ ද සහභාගිත්වය ඇතිව රටවල් 16ක් නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේදී පැවැත් වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 19 (සිකුරාදා) සිට පෙබරවාරි 11 (ඉරිදා) දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ‘ඒ ‘ ‘බී‘ ‘සී‘ සහ ‘ඩී‘ යනුවෙන් කොටස් හතරකට...

Articles

You are currently receiving All News

, , ,

නායක වෙල්ලාලගේ පෙන්වු විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාවයන්ගෙන් ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව අන්ත පරාජයකට ළක්කරයි

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee