පළමු ඉනිමේ ශතකයක් ලැබූ ළහිරු උදාරගෙන් තවත් අර්ධ ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (20) නිමාවූ පළමු සතියේ තරග දෙකම ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. කොළඹ එස්එස්සී ක්‍රීඩා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (19) දෙවැනි දිනයේදී කොළඹ පළාත් පිලේ නුවනිඳු ප්‍රනාන්දු ශතකයක් වාර්තා කරමින් පිත්තෙන් දස්කම් දක්වද්දී, ගාල්ල පළාත් පිලේ උදිත් මධුෂාන් කඩුලු 5ක්...
සිම්බාබ්වේ කණ්ඩායම තෙවන විස්සයි 20 තරගයේදී කඩුලු 9කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ තරගාවලියෙන් ද ජය වාර්තා කළේ තරග 2 – 1ක් ලෙසිනි. මේ තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව මේ දක්වා සිම්බාබ්වේ සමඟ මෙතෙක් පවත්වා ඇති තරගාවලියන් හතරේම ජයග්‍රහණ අත්කර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද ආරම්භ වූ පළමු දිනයේදීම ශතකයක් හා අර්ධ ශතක 5ක් වාර්තා විය. මහනුවර පළාත් පිල හා ගාල්ල පළාත් පිල අතර, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ...
දැනට රැකියාවක් ලෙස මා නිරතව සිටින්නේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ යැයි මේජර් එක්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් විමුක්ති ප්‍රකාශ කරයි. මේජර් එක්දින තරගාවලියේ මූලික වටයේදී පමණක් අර්ධ ශතක දෙකක් සමඟ...
ශ්‍රී ලංකාවේ ද සහභාගිත්වය ඇතිව රටවල් 16ක් නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේදී පැවැත් වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 19 (සිකුරාදා) සිට පෙබරවාරි 11 (ඉරිදා) දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ‘ඒ ‘ ‘බී‘ ‘සී‘ සහ ‘ඩී‘ යනුවෙන් කොටස් හතරකට...

Articles
You are currently receiving All News
මස්පිඬු ඉරී යෑමේ ආබාධයකට ගොදුරු වී පිටියෙන් ඉවතට ගියද කණ්ඩායමේ...
නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කඩුලු ත්‍රිත්වයක්ද සමඟ...
By Bandula Molligoda අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ...
නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මෙතෙක් වාර්තා කරන ලද එකම ශතකයට...
By Bandula Molligoda නායක ධනංජය ද සිල්වාගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් නැෂනල්...
ධනංජය ලක්ෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව කොළඹ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැෂනල් සුපර් ලීග් එක් දින...
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන...
බංග්ලාදේශයට එරෙහිව පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 22 ක ජයක් වාර්තා කළ...
අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේවන විට විශිෂ්ට දස්කම්...
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ...


