slc
logo

ඩැනියල්-පුංචිහේවා දස්කම් පාති

ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ තරගාවලියේ දෙවන දිනය වූ අද (06) එස්.එස්.සී. - පානදුර තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමේ ෂෙවෝන් ඩැනියල් පන්දු 147කදී හතරේ පහර 11ක් සහ හයේ පහර හතක් සමඟ නොදැවී ලකුණු 137ක් ලබා සති අන්තයේ ප්‍රථම ශතකය ලැබීය....

ශ්‍රී ලංකා නැගීඑන පිල කඩුලු 3 ක් අතැතිව ලකුණු 32 ක් පිටුපසින්

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින තරගයේදී තුන්වැනි දිනය වන අද (02 වැනිදා) තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 219 ක් ලබා සිටියේය. බංග්ලාදේශ මුල් ඉනිමේ වාසිය...

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය ජය ගනිති

පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම එහි පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය 3 – 2කින් ජයගත්තේ පස්වන සහ අවසාන එක්දින තරගය ලකුණු 167කින් පහසුවෙන්ම ජය ගනිමිනි. පස්වන එක්දින තරගයේ සියලු වාසි පහසුවෙන් අත්කර ගත් ශ්‍රී ලංකා යොවුන්...

ඉදිරි තරග සියල්ල ජයගත යුතුයි – නවීඩ් නවාස්

  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සියල්ල ජයගත යුතු බව දන්නා නිසා කිසිඳු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එම තරග සැහැල්ලුවට නොගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පැවැසීය. ඒ මහතා පවසන්නේ ඉදිරි සෑම තරගයක්ම පහසුවෙන් ජයග්‍රහණය කිරීම අපහසු බවයි....

බංග්ලාදේශ පිලෙන් ප්‍රභල ආරම්භයක්

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම සමග අද (25 දා) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු පළමු සිව්දින තරගය පළමු දින අයහපත් කාලගුණය හේතුවෙන් තරගය පන්දුවාර 46 කට සීමා විය. ඒ වන විටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම...

පාකිස්තානු යොවුන් ක්‍රීඩකයෝ කරට කර

පාකිස්තානයේ තරග සංචාරය නිරතව සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද දිනයේ සහභාගිවුණු දෙවැනි පන්දුවාර 50 තරගයෙන් ලකුණු 59 ක පරාජයක් පාකිස්තානු යොවුන් කණ්ඩායම හමුවේ අද (24 දා) අත්වින්දේය. තරග 5 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගය ජය...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar