slc
logo

ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිලට ‘Amul’ සවිය වෙයි

ලබන ජුනි මසදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ජාත්‍යන්තර නාමයක් සහිත ප්‍රමුඛ පෙළේ ඉන්දියානු කිරි නිෂ්පාදනායතනයක් වන 'Amul' සමාගම කටයුතු කරනු ඇත. “ශ්‍රී ලංකා ක්‍රිකට්...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරියෝ වෙති

කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් අබුඩාබි නුවරදී පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරියන් බවට පත්වීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ සමත්වූහ. අදාළ අවසන් මහ තරගයේදී ස්කොට්ලන්ත කාන්තා...

ශ්‍රී ලංකා කාන්තා පිල විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

ඔක්තෝම්බර් මස 03 වැනිදා සිට බංග්ලාදේශයේදී දිග හැරෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ...

පන්දුවක් ඉතිරිව තිබියදී රෙඩ්න් ජය වාර්තා කරයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියේ මැයි 04 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එස්.එල්.සී. රෙඩ්ස් සහ එස්.එල්.සී. ග්‍රීන් අතර තරගයෙන් තියුණුම සටනකින් පසුව රෙඩ්ස් කණ්ඩායම පන්දුවක් ඉතිරිව...

ජාතික රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘හරසර‘

ආසියානු රග්බි I කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණු ශ්‍රී ලංකා ජාතික රග්බි පිලේ දස්කම් ඇගැයීමට ලක් කරමින් ඇමරිකානු ඩොලර් 30,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. කසකස්තානය පරදවමින් ආසියානු රග්බි i කොටසේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා...

 සිව්වන එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම ජය ගනී.

ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ ඒ ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරග පහක තරගාවලියේ අද (05) පැවැති සිව්වන එක්දින තරගයෙන් කඩුලු හතරක ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඕවර 50ක් අවසානයේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar