ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද නිමාවූ තරග දෙකකදි ශතක 5ක් වාර්තාවීම විශේෂ සිදුවීමකි. කොළඹ පිලේ නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, කැන්ඩි පිලේ අහන් වික්‍රමසිංහ, සහන් ආරච්චිගේ හා ගෝල් පිලේ ලසිත් කෘෘස්පුල්ලේ එලෙස ශතක...
එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයදී ඔක්තෝම්බර් මසදී ආරම්භ වනු ලබන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද තරග නිලධාරීන් අතරට ශ්‍රී ලංකාවෙන් දෙදෙදෙනකු ඇතුළත්ව සිටියි. තරග තීරකවරියක ලෙස කටයුතු කරනු ලබන මිෂෙල් පෙරේරා සහ විනිසුරුවරියක...
නවසීලන්තයට එරෙහිව සැප්තැම්බර් මස 26 වැනිදා ආරම්භවීමට නියමිත දෙවැනි ටෙස්ට් තරග සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණත් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස්ව කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. විසි හත්වැනි වියේ පසුවන නිශාන් පීරිස් මීගමුව ශාන්ත පීතර...
නායක ධනංජය ද සිල්වා සංචාරක නවසීලන්තයට එරෙහි ගාලු ටෙස්ට් තරගයේ හැරවුම් ලක්ෂය වූයේ දෙවැනි ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරණය බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පැවැසීය. පළමු ඉනිමේදී කමිඳු මෙන්ඩිස්ගේ ප්‍රහාරය හැර පිතිකරණයත්, පන්දු යැවීමත් යහපත් තත්ත්වයක...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනයේදී යවන ලද පන්දුවාර 4 ඇතුළත අවසන් කඩුලු 2 දවා ගත් ප්‍රභාත් ජයසූරිය නවසීලන්ත පිලට එරෙහිව ලකුණු 63 ක ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම අද (23 දා) පෙරවරුවේ කැඳවාගෙන ගියේය. ශ්‍රී ලංකාව ලද මෙම තරග...
ඉදිරි ලෝක කුසලාන තරගාවලියේදී තමන්ට හිමි කාණ්ඩය යටතේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ලොව හොඳම රටවල් පසු වුවත් අපේ උපරිමය ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණහොත් ඕනෑම රටක් පරාජය කිරීමේ හැකියාව තම කණ්ඩායම සතු වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සඳහන් කර...

Articles
You are currently receiving All News
ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ...
ලකුණු 93 ක් ඇතුළත කඩුලු 5 ක් බිද වැටුණද ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තු ගොඩනැංවූ...
ශ්‍රී ලංකාවට එරෙහිව 3-0 ක තරගාවලි ජයකට මාන බලා සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම...
එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවන තෙවැනි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ අවුරුදු 23න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධිකාර්ය සාධන මධ්‍යස්ථානයේ කාර්යක්ෂමතාවය තවදුරටත්...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිත බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව...
දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින...
2024 පාසල් ක්‍රිකට් තරග වාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය...
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20...

