slc
logo

අවු. 17 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් සමාරම්භයේදී කොළඹ දකුණ සහ ගාල්ල ජය වාර්තා කරති

ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අවශ්‍ය දක්ෂතා සහිත ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ විය....

ශ්‍රී ලංකා යූත් ලීග් U17 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 20දා ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 20 වැනිදා ආරම්භ වීමට නියමිතය. කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය, මෙරට පාසල් ක්‍රිකට්...

තෙවැනි තරගය බංග්ලාදේශ පොඩ්ඩෝ ජය ගනිති

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි තරගයෙන් ජය අත්කරගත් බංග්ලාදේශ කණ්ඩායම තරගාවලිය 2-1 ක් ලෙස ජය වාර්තා කළේය. මෙම තරගයට පෙර දෙපිළම තරග 1-1 ක් ලෙස තරගාවලිය සම තැන් ගෙන සිටි අතර තෙවැනි තරගයේදී...

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ පිල එකට එක කරයි

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම අතර බංග්ලාදේශයේ චෙටෝග්‍රෑම්හි නුවරදී අද (09 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරග 3 කින් සමන්විත දෙරට අතර...

බංග්ලාදේශ 17 න් පහළ පිල එක්දින තරගාවලියේ පෙරමුණට

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යටතේ ආරම්භ වුණු තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ පිලට එරෙහිව ලකුණු 78 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම සමත්විය. ඒ...

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ පිලට කඩුලු 9 ක ජයක්

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම අතර පැවැති දෙවැනි තුන්දින තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම අද (04 දා) සමත්වූවේය. ඒ් අනුව තරග 2 කින් සමන්විත...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee