ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර තිබේ. එහි මූලිකම පියවර ලෙසින් කාන්තාවන්ට ක්‍රිකට් පුහුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව...
වයස අවුරුදු 19 න් පහළ ජාතික සංචිතයට දක්ෂයින් සොයා යෑම වෙනුවෙන් පැවැත්වෙනු ලැබෙන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී ඉනිමක කඩුලු 9 ක් දවා ගනිමින් මෙතෙක් තරගාවලියේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කිරීමට මහනුවර කලාප 1 කණ්ඩායමේ තෙනුක ඒකනායක සමත්වූවේ. මඩකපුව...
මහනුවර කලාප 3 කණ්ඩායමේ මලිත් ලක්ෂාන් (155) සහ කවීජ ගමගේ (129) එක්ව පවත්වන ලද ශතක සම්බන්ධතාව ප්‍රධාන කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ අම්පාර පිලට එරෙහිව ලකුණු 156 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගැනීමට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රීක් ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවැති තරගයේදී වවුනියා පිලට එරෙහිව ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමට කිලිනොච්චි කණ්ඩායම සමත්විය. මෙය මූලික තරග වටය යටතේ කිලිනෝචචි පිල තරග 3 කදී වාර්තා කරන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (20 දා) පැවැති කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම හා කලුතර කළාප 2 කණ්ඩායම අතර පැවැති තරගයේදී කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය.මෙය ඔවුන් මෙවර තරග වාරයේ පිට පිටම ලද සිව්වැනි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී මාතලේ දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව කුරුණැගල කලාප 2 කණ්ඩායමේ ආරම්භක පිතිකරු පසිඳු මේනක ලකුණු 193 ක් වාර්තා කර ගැනීමට අද (19 දා) සමත්විය. මෙය මෙවර තරග වාරයේදී...

Articles
You are currently receiving All News
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න්...
වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ‘බී’...
වත්මන් අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ලබන වසරේ...
වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ...
වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7 වැනි...
වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ වඩාත් වැඩි...
වයස අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ...
මෑත කාලයක ශ්‍රී ලංකාවෙන් බිහිවු හොදම අවුරුදු 19න් පහළ ක්‍රිකට්...
වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සී. සී. සී....
පන්දු යැවීමටත් වඩා පන්දු රැකීමේදී දක්වන ලද අති විශිෂ්ඨ දක්ෂතාවය...
2012 ශ්‍රී ලංකාවේ පැවැති 20-20 ලෝක කුසලාන තරගාවලියට පසුව වසර අටකින්...
සැප්තැම්බර් මස 05 වැනිදා සිට 14 වැනිදා දක්වා...

