slc
logo

අම්පාර – මඩකලපුව අතර තරගය සමව අවසන් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යට‌තේ අද (18 දා) පැවැති අම්පාර සහ මඩකලපුව අතර තරගය ලකුණු සමව අවසන්වීම කැපී පෙනිණ. මඩකලපුවේදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් අම්පාර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 ට...

අවු. 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් – වැඩිම ලකුණු අනුරාධපුරයේ අශාන් ඉසුරංගගෙන්

2024 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට දැන් සිටම දක්ෂ යෞවන ක්‍රීඩකයින් සොයා යෑමේ අරමුණු කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු වාර්තා කිරීමට අනුරාධපුර කණ්ඩායමේ...

දුර්වල පිතිහරඹය යොවුන් පිලේ හරහට හිටියි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානු 19 න් පහළ කණ්ඩායම අතර අද (02 දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා යොවුන් පිල ඇෆ්ගනිස්තානු පිල හමුවේ කඩුලු 6 ක පරාජයකට මුහුණ දුන්නේය. මේ සමඟම දෙපිළ අතර පැවැති තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස...

යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි

අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට එරෙහි තීරණාත්මක එක්දින තරගයෙන් ලකුණු 04 ක පරාජයක් ලැබීම නිසා අවසන් මහ තරගයට...

දිනුරගේ තුන් ඉරියව් දක්ෂතා අපතේ යයි

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් අබුඩාබිහි පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවුණු බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කඩුලු 5 ක අනපේක්ෂිත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අත් විඳිය. මාර්තු 26 වැනිදා පැවැති මෙම...

ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්

අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිත භාවය බිඳ දැමූ ඇෆ්ගනිස්තානු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ...

Articles

You are currently receiving All News

, , ,

ජාතික තලයේ ක්‍රීඩකයින්ට අභියෝග කළ හැකි අය සිටිනවා – යොවුන් පුහුණුකරු හෂාන්ගෙන් ඉඟියක්

ගෙවී ගිය මාස කිහිපය තුළ සැඟවුණු දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් රැසක්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee