ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් 2025 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (27 දා) පැවැති තරග වලදී ජයග්‍රහණ වාර්තා කළ කොළඹ උතුරු කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතර පැවැත්වෙන අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගත්හ....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අනුරාධපුරයේදී පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද පැවැති තරගවලදී පිට පිටම සිව්වැනි ජයත් වාර්තා කරමින් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පහසුවෙන්ම තේරී පත්වීමට මහනුවර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් 2025 තරගාවලි ඉතිහාසයේ මෙතෙක් කණ්ඩායක් හඹා ගිය දැවැන්තම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනීමට මහනුවර කණ්ඩායම අද (24 දා) සමත් විය. තරගාවලියේ එතෙක් අපරාජිතව සිටි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් යූත් ලීග් අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය යටතේ පිට පිටම දෙවැනි ශතකය වාර්තා කිරීමට මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරු පුලීෂ තිලකරත්න අද (22 දා) සමත්වූවේය. සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින්...
වයස අවුරුදු 19 න් පහළ මෙරට ක්‍රියාත්මක ප්‍රධානම ජාතික ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් යූත් ලීිග් 2025 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද පැවැති තරගයකදී තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට මහනුවර කණ්ඩායමේ පුලීෂ තිලකරත්න සමත්වූවේය. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේ...
වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩක් ලෙසින් සැලකෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම ජූලි මස 21 වැනිදා අනුරාධපුර ක්‍රීඩාංගණ 2 ක් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මෙහෙයවීම යටතේ...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා යොවුන් පිලේ එක්දින තරගාවලිය හෙට ඇරැඹේපාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක...
BY CHAMILA KARAWITA ක්‍රිකට් ක්‍රීඩාවේ නියුථු සෑම අයෙකුටම සිය රට නියෝජනය කිරීම...
BY CHAMILA KARAWITA ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ ක්‍රිකට් හපන්කම්,...
BY CHAMILA KARAWITA ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ ක්‍රිකට් හපන්කම්,...
ශ්‍රී ලංකා - පාකිස්තාන අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පාකිස්තානයේ කරච්චි නුවරදී...
පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ...
පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට්...
අවු. 19 න් පහළ සම්මාන උළෙල ඔක්තෝබර් 17 වැනිදාශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය...
පාකිස්තානයේ තරග සංචාරයක නිරතවීමට නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ...
පාකිස්තානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව එක්දින සහ සිව්දින තරගාවලියකට...
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි සිව් දින ටෙස්ට් ක්‍රිකට්...
ඓතිහාසික දඹුල්ල නගරයේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ වන විට...

