slc
logo

අභිෂේක් සහ අනුක් ප්‍රථම දිනයේ දී දස්කම් දක්වති

මොරටුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී අද (09) ආරම්භ වු අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන (එමර්ජින්) කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගයේ මොරටුව ක්‍රීඩා සමාජයේ අභිෂේක් ලියනආරච්චි (ලකුණු 73) සහ සෙබස්ටිනයිට්ස් ක්‍රීඩා...

නැගී එන දෙදින ක්‍රිකට් ආරම්භක දිනයේම ශතක හයක්

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (05) ආරම්භ වු අවුරුදු 23න් අන්තර් සමාජ නැගීඑන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේම පිතිකරුවන් හයදෙනෙකු ශතක වාර්තා කිරීමට සමත් වද්දී පන්දු යවන්නන් තිදෙනෙකු කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවාලමින් දක්ෂතා දැක්වූහ....

නැගීඑන කණ්ඩායම් අතර දෙදින තරගාවලිය ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ නැගීඑන කණ්ඩායම් අතර දෙදින තරගාවලිය හෙට (05 වැනිදා) ආරම්භ වනු ඇත. ක්‍රීඩා සමාජ 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේදී ‘ඒ‘, ‘බී‘, ‘සී‘ සහ ‘ඩී‘ කාණ්ඩ යටතේ මූලික වටයේ...

වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි

අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු කොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවන ලද වයස අවුරුදු 23 න්  පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව...

අවු. 23න් පහළ අවසන් ගැටුම ඒස් කැපිටල් – මුවර්ස් අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරරගාවලියේ අද නිමාවට පත් වුණු අවසන් පූර්ව තරග වලදි කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව  පළමු ඉනිමේ ජයක් වාර්තා කළ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය අදාළ අවසන් මහ තරගයට...

 ඔමේෂ් මෙන්ඩිස් – මිනෙත් ප්‍රේමරත්න ශතක වාර්තා කරති

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (24) තවත් තරග හතක් ආරම්භ වු අතර එහිදී මුවර්ස් කණ්ඩායමේ ඔමේෂ් මෙන්ඩිස් සහ බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ මිනෙත් ප්‍රේමරත්න ශතක රැස් කිරීමට සමත් වුහ.  මුවර්ස් සහ ටැමිල්...

Articles

You are currently receiving All News

, , , , ,

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට කණ්ඩායම් නම් කරයි – නායකත්වයේ ඔටුනු චරිත් සහ හර්ෂිතාට

ලබන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee