හංසිමා කරුණාරත්න සහ හර්ෂිතා සමරවික්‍රම අතර ගොඩනැගුණු නොබිඳුණු ලකුණු 81ක විශිෂ්ට සම්බන්ධතාවය හේතුවෙන් නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන සිය දෙවැනි පුහුණු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම...
ඉන්දීය කාන්තා අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන ද්වී පාර්ශ්වික ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල ජූනි 18 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. විස්සයි-20 තරග තුනක් සහ එක්දින තරග තුනක් ඇතුළත් මෙම...
නායිකා චමරි අතපත්තුගේ අගනා ලකුණු 94ක ඉනිමත්, විශ්මි ගුණරත්නගේ නොදැවී ලකුණු 63ක දක්ෂ පිතිහරඹයත් හේතුවෙන් 10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති පළමු පුහුණු තරගයේදී පාකිස්තාන කාන්තා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා...
එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමට සහ අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම මෙන්ම ඔවුනට ආශිර්වාද සහ උපදෙස් ලබාදීමේ විශේෂ හමුවක් පසුගියදා කොළඹ ආර්. ප්‍රේමදාස...
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම සමඟ විශේෂ සාකච්ඡාවක් 2026 ජුනි 02 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ බුද්ධි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පවත්වන...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා එංගලන්තය බලා පිටත්වීමට සූදානම් වන අවස්ථාවක, කණ්ඩායමට විශාල පාඩුවක් සිදුකරමින් දක්ෂ යොවුන් දඟ පන්දු යවන්නිය වන ශෂිනි ගිම්හානි ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කර තිබේ. එංගලන්තයේ පැවැත්වීමට...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට...
නවසීලන්ත කාන්තා ‘ඒ්’ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ්’ ක්‍රිකට්...
නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට්...
නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර තරග 3කින්...
මන්නාරම් දිස්ත්‍රික්කයට පමණක් නොව උතුරු නැගෙනහිර පළාත් ක්‍රිකට් ඉතිහාසයටද නව...
අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන කතා කරන ඕනෑම තැනක අලුතින්ම ඇහෙන නමක් තමයි...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය වන ඉමේෂා දුලානි 2026...
බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...
බංග්ලාදේශයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා...
බංග්ලාදේශ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ...
ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ආරම්භක හා සංවර්ධන කටයුතු සඳහා විශිෂ්ට...
හසිනි පෙරේරාගේ ලකුණු 95 ක ඉනිමත් හර්ෂිතා සමරවික්‍රමගේ ලකුණු 344 ත් හේතුවෙන්...

