සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ පාකිස්තානය තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය....
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරග 3කින් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3කින් සමන්විත තරගාවලිය ජූලි මස 23 වැනිදා සිට හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ...
බංග්ලාදේශය කාන්තා පිලට එරෙහි අවසන් එක්දින තරගාවලියට එක්වූ සංචිතය හා සැසඳීමේදී වෙනස්කම් තුනක් සමඟ පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩිකාවන්...
ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාළිකා කණ්ඩායම් අතර පැවැති තරග 3කින් යුත් එක්දින පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙනුත් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කළ ඉන්දීය බාළිකාවෝ තරගාවලිය 3–0ක් ලෙසින් පූර්ණ ජයක් වාර්තා කිරීමට සමත්වූහ. දෙරට අතර පැවැති තරග තුනෙහිම...
ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරියක වන නිමාලි පෙරේරා 2026 අයි.සී.සී. කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සිව්වැනි විනිසුරුවරිය ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත. ලෝක ක්‍රිකට් වේදිකාවේ මෙවැනි තීරණාත්මක අවස්ථාවක...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම අතර පුදුචෙරිහිදී සිකුරාදා (03) පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන් ලකුණු 49ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම ජයත් සමගම තරගාවලියේ තවත්...

Articles
You are currently receiving All News
එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට්...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා...
එංගලන්තයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන...
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි අද (25 දා) පැවැති තෙවැනි හා...
ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත නවසීලන්ත කාන්තා ‘ඒ’...
නවසීලන්ත කාන්තා ‘ඒ‘ කන්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට්...
සංචාරක නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර තරග 3 කින්...
තවමත් වයස අවුරුදු 17 ක් වන සංජනා කාවින්දි නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට එරෙහිව...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට...
නවසීලන්ත කාන්තා ‘ඒ්’ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ්’ ක්‍රිකට්...
නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට්...

