slc
logo

කවුද මේ ඉමේෂා දුලානි…? – “ක්‍රිකට් ගමට” වැඩසටහනෙන් ජාතික කණ්ඩායමට ආපු ‘රත්ගම‘ කෙල්ල

අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන කතා කරන ඕනෑම තැනක අලුතින්ම ඇහෙන නමක් තමයි ඉමේෂා දුලානිගේ නම. ICC කාන්තා මාසයේ ක්‍රීඩිකාව සම්මානය සඳහා අවසන් නිර්දේශිත ක්‍රීඩිකාවන් තිදෙනා අතරට ඇයගේ නම එක්වීමත් සමඟ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවධානය තවත් වැඩියෙන් ඇය වෙත යොමු වෙලා...

ඉමේෂා දුලානි ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයේ අවසන් තිදෙනා අතරට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය වන ඉමේෂා දුලානි 2026 වසරේ අප්‍රේල් මාසය සඳහා වන ICC කාන්තා මාසයේ ක්‍රීඩිකාව සම්මානය සඳහා අවසන් නිර්දේශිත ක්‍රීඩිකාවන් තිදෙනා අතරට එක්ව සිටියි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළ මෙම ලැයිස්තුවට ඇයගේ නම...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි-20 ත් ඉහළින්ම දිනති

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, බංග්ලාදේශයට එරෙහිව අද (02 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන්ද ජය වාර්තා කරමින් තරගාවලිය 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ටසමත්විය. සිල්හට්හි පැවති මෙම තරගය වර්ෂාවෙන් බලපෑමට ලක්වී...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයක් ඉතිරිව තිබියදීම විස්සයි-20 තරගාවලියත් ජය ගනිති

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ලකුණු 21 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි-20 ත් පෙරමුණ ගනිති

බංග්ලාදේශ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් අද (28 දා) සිලෙට්හිදී පැවැති පළමු...

අන්තර් සමාජ කාන්තා එක්දින තරගාවලිය ‘ග්වෙන් හෙරත් අනුස්මරණ කුසලාන‘ ලෙස නම් කරයි

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ආරම්භක හා සංවර්ධන කටයුතු සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් අභාවප්‍රාප්ත ග්වෙන් හෙරත් මහත්මියව අනුස්මරණය කිරීම සඳහා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විශේෂ තීරණයක් ගෙන ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ ආරම්භක සභාපතිනිය...

Articles

You are currently receiving All News

, ,

නැෂනල් සුපර් ලීග් – ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ට එරෙහිව බාළිකාවෝ පෙරැළිකාර ජයක් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් කාන්තා පන්දුවාර...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee