ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වයෙන් අබුඩාබි නුවරදී පැවැති තුන්කොන් ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අද (25 දා) පස්වරුවේ සමත්වූවේය. අවසන් මහ තරගයේදී අයර්ලන්ත පිලට එරෙහිව කඩුලු 5ක පහසු ජයක් වාර්තා කරමින් ශ්රී ලංකා ‘ඒ‘ ක්රීඩකයෝ එම ශූරතාව දිනාගත්හ....
තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සමත්විය. ඒ සමඟම මූලික වටය යටතේ ශ්රී ලංකා ‘ඒ‘ කණ්ඩායම...
එක්සත් අරාබි එමීර් රාජ්ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලියෙන් පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන නිල නොවන සිව්දින ක්රිකට් තරගය සඳහා නම් කර ලද ශ්රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ නායකයා ලෙසින් පසිඳු සූරියබණ්ඩාරව නම් කිරීමට ශ්රී...
‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලියේදී ශ්රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට කිසිදු අපහසුවකින් තොරව...
නායක සදීර සමරවික්රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට අද (15 දා) හැකියාව ලැබිණ. මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන්...
සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ පිල හමුවේ ලකුණු 45 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට සමත්විය....

Articles
You are currently receiving All News
දකුණු අප්රිකානු ‘ඒ’ ක්රිකට් කණ්ඩායමේ ශ්රී ලංකා තරග සංචාරය යටතේ අද (19 දා)...
Chamila Karawita reporting from Pallekele දකුණු අප්රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්රී...
Chamila Karawita reporting from Pallekele මහනුවර පල්ලකැලේ ක්රීඩාංගණයේ...
Chamila Karawita reporting from Pallekele පළමු ඉනිම වෙනුවෙන් ශ්රී ලංකා ‘ඒ’...
Chamila Karawita reporting from Pallekele පල්ලකැලේ ජාත්යන්තර ක්රීඩාංගණයේ අද...
Chamila Karawita reporting from Pallekele පල්ලකැලේ ජාත්යන්තර ක්රීඩාංගණයේ අද...
දකුණු අප්රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව හෙට (12 දා) ආරම්භ වන තරග 2 කින් සමන්විත...
පිතිකරුවන් යළිත් වතාවක් දුර්වලවීමේ වාසිය තමන් වෙතට හරවාගත් දකුණු අප්රිකානු...
Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107)...
Chamila Karawita reporting from Pallekele ඒ.බී. ඩිවිලියර්ස්ගේ මිළඟ...
දකුණු අප්රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන...
තරග 3 කින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය සඳහා...

