slc
logo

නැගීඑන තරු ආසියානු කුසලාන අවසන් සටනට

පාකිස්තාන ෂහීන්ස් හා බංග්ලාදේශ ‘ඒ‘ පිල එති නැගීඑන තරු අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට පාකිස්තාන ෂහීන්ස් හා බංග්ලාදේශ ‘ඒ‘ පිල සමත් වූහ. එම අවසන් මහා තරගය මේ 22 වැනි ඉරිදා දෝහා කටාර්හි වෙස්ට් එන්ඩ් පාක් ජාත්‍යන්තර ක්‍රීඩා...

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ආසියානු කුසලාන අවසන් පූර්ව තරග වටයට

අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමට නම් නැගීඑන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංගලාදේශ ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව පැවැති පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 6 තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ අර්ධ අවසන් තරග වටයට අද (19...

තුන්කොන් තරගාවලිය සඳහා වියස්කාන්ත්ව කැඳවයි

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත්ව කැඳවීමට උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර...

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පළමු ජය වාර්තා කරයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගීඑන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගයෙන් හොංකොං රාජ්‍ය පිල පරදවා කඩුලු7 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට අද (17 දා) පස්වරුවේ සමත්විය. කටාර් රාජ්‍යෙය් දොහා...

පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට කඩුලු 3 ක පරාජයක්

කටාර් දේශයේ පැවැත්වෙන නැගීඑන ක්‍රිකට් තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන්ම ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ කඩුලු 3 ක පරාජයකට මුහුණ දුන්නේය. නොවැම්බර් 15 වැනිදා පැවැති මෙම රගයේදී ලකුණු 170 ක ඉලක්කයක් හඹා ගිය...

අපිට ජයග්‍රහණය කරන්න පුලුවන් – වෙල්ලාලගේ

නැගී එන තරු අතර ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අත්දැකීම් සහිත හොඳම කණ්ඩායමක් බව නායක දුනිත් වෙල්ලාලගේ පැවැසීය. එබැවින් තම කණ්ඩායම ජයග්‍රාහී ගමන් මඟකට යොමු කිරීමේදී විශාල පහසුවක් ගොඩනැඟී ඇතැයි ‍හෙතෙම පවසා සිටියේය. වෙල්ලාලගේ මේ බව පැවැසූවේ...

Articles

You are currently receiving All News

, , , , , ,

ජාතික පිලේ බහුතරයකගෙන් සමන්විත බංග්ලාදේශ ‘ඒ‘ පිලට එරෙහිව ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ ජය ලබති

‘ඒ‘ තරග සංචාරයක් වුවද සිය ජාතික කණ්ඩායමේ බහුතර ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee