පාකිස්තාන ෂහීන්ස් හා බංග්ලාදේශ ‘ඒ‘ පිල එති නැගීඑන තරු අතර ආසියානු කුසලාන විස්සයි20 ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට පාකිස්තාන ෂහීන්ස් හා බංග්ලාදේශ ‘ඒ‘ පිල සමත් වූහ. එම අවසන් මහා තරගය මේ 22 වැනි ඉරිදා දෝහා කටාර්හි වෙස්ට් එන්ඩ් පාක් ජාත්යන්තර ක්රීඩා...
අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමට නම් නැගීඑන තරු අතර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ බංගලාදේශ ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව පැවැති පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 6 තියුණු ජයක් වාර්තා කළ ශ්රී ලංකා ‘ඒ‘ ක්රීඩකයෝ අර්ධ අවසන් තරග වටයට අද (19...
පාකිස්තානු ක්රිකට් පාලක මණ්ඩලයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්රී ලංකා විස්සයි-20 කණ්ඩායම සඳහා පා දඟ පන්දු යවන ක්රීඩක විජයකාන්ත් වියස්කාන්ත්ව කැඳවීමට උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව පියවර...
ආසියානු ක්රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගීඑන තරු අතර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගයෙන් හොංකොං රාජ්ය පිල පරදවා කඩුලු7 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට අද (17 දා) පස්වරුවේ සමත්විය. කටාර් රාජ්යෙය් දොහා...
කටාර් දේශයේ පැවැත්වෙන නැගීඑන ක්රිකට් තරු අතර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන්ම ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ කඩුලු 3 ක පරාජයකට මුහුණ දුන්නේය. නොවැම්බර් 15 වැනිදා පැවැති මෙම රගයේදී ලකුණු 170 ක ඉලක්කයක් හඹා ගිය...
නැගී එන තරු අතර ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවන ශ්රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අත්දැකීම් සහිත හොඳම කණ්ඩායමක් බව නායක දුනිත් වෙල්ලාලගේ පැවැසීය. එබැවින් තම කණ්ඩායම ජයග්රාහී ගමන් මඟකට යොමු කිරීමේදී විශාල පහසුවක් ගොඩනැඟී ඇතැයි හෙතෙම පවසා සිටියේය. වෙල්ලාලගේ මේ බව පැවැසූවේ...

Articles
You are currently receiving All News
නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා ‘ඒ‘...
නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි-20 ක්රිකට් තරගාවලියේ...
නැගීඑන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගය...
ආසියානු ක්රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන නැගීඑන කණ්ඩායම් අතර පන්දුවාර...
ජාතික කණ්ඩායමේ ක්රීඩිකාවන් රැසකගෙන් සමන්විත බංග්ලාදේශ ඒ කාන්තා කණඩායම ශ්රී...
පවන් රත්නායකගේ වේගවත් ශතකය හේතුවෙන් දකුණ අප්රිකානු ඒ කණ්ඩායමට එරෙහිව පැවැති...
‘ඒ‘ තරග සංචාරයක් වුවද සිය ජාතික කණ්ඩායමේ බහුතර ක්රීඩිකාවන්ගෙන් සමන්විත...
සංචාරක ශ්රී ලංකා ‘ඒ‘ පිල හා දකුණු අප්රිකා ‘ඒ‘ පිල අතර දකුණු අප්රිකාවේ...
බෙනෝනි හි අද ආරම්භ වුණු දෙවැනි නිල නොවන සිවුදින ටෙස්ට් ක්රිකට් තරගයේ පළමුව...
ශ්රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ ඒ කාන්තා ක්රිකට් කණ්ඩායම...
ශ්රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්රීඩාංගණයේදී අද...
වේග පන්දු යවන අසිත විජේසුන්දරගේ අති විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දකුණු...

