බටහිර ඉන්දීය කොදෙව් අවුරුදචු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින තරගයේ දෙවැනි දිනයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 8 ක් දැවී ලකුණු 432 ක අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට සමත්වූහ. දිනය...
BY CHAMILA KARAWITA ආසියානු කුසලාන ක්‍රිකට් තරගාගවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙසින් පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයෙන් ලකුණු 02 ක අතිශය තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට අපරාජිතව අද (05...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය මූලික කාලසටහනට අනුව පැවැත්වීමට නියමිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත. මේ දිනවලදී කොළඹට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් අවසන් මහ තරගය ඇතුළු සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ තරග හම්බන්තොට...
ආසියානු කුසලාන එ ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (04 දා) පැවැති තරගයේදී නේපාල කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කළ ඉන්දියානු කණ්ඩායම ‘ඒ්’ කාණ්ඩය යටතේ දෙවැනි තැනට පත් වෙමින් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ් අනුව...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වුණු ඉන්දු-පාකිස්තාන තරගය මෙන්ම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු වාර්තා කිරීම සඳහා වාර්තාගත මාධ්‍යවේදීන් පිරිසක් පල්ලේකැලේ ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය. 2011 සහ 2012 වසරේදි ශ්‍රී ලංකාවේ...
ඇෆ්ගනිස්තානය හමුවේ බංග්ලාදේශ පිල ලද ලකුණු 89 ක ජයත් සමග ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. ශ්‍රී ලංකාව හමුවේ ලද කඩුලු 8 ක පරාජයත් සමඟ බංග්ලාදේශය කණ්ඩායමට සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසීමේ අවධානම්...

Articles
You are currently receiving All News
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ආසියානු...
ඔක්තෝම්බර් 01 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය...
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායම වටා එක්...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන්...
ආසියානු ක්‍රිකට් කිරුළ දිග්විජය කළ ලංකා...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගෙන සිටින ශ්‍රී...
පෙර තරගවල පරිදිම පිතිකරණයෙන්, පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් අති විශීෂ්ඨ...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට්...
වසර 8 ක් තිස්සේ දිනා ගැනීමට නොහැකිවූ ආසියානු කුසලාන යළි දිනා ගැනීමේ අටියෙන්...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ අවසන්...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර...
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ලද නවතම යාවත්කාලීනයට අනුව...

