අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපතිවරයා වන ජේ ෂා මහතා සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් දේවජිත් සයිකියා මහතා අද (19 දා) කොළඹදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ. කෙටි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මෙම...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය යන රටවල් තුනේ ‘ඒ’ කණ්ඩායම් සහභාගි වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (09) දඹුල්ල රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. තරගාවලියේ ආරම්භක තරගයේදී සත්කාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඉන්දියා ‘එඒ’ කණ්ඩායම පෙරවරු...
2026–2027 දින දර්ශනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර අත්සන් තැබෙන වන ජාතික ක්‍රීඩක ගිවිසුම් යටතේ ක්‍රීඩකයන් 46 දෙනෙකුට කොන්ත්‍රාත්තු ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙම නව ගිවිසුම් 2026 වසරේ අප්‍රේල් 01 වැනිදා සිට 2027...
ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර විස්සයි-20 දේශීය ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවැනි අදියර සඳහා වන ක්‍රීඩක කෙටුම්පත (Player Draft) ජුනි මස 01 වැනිදා පස්වරුවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මගපෙන්වීම යටතේ, දිවයින පුරා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහනේ සමාරම්භක සැසිය 2026 මැයි 25 වැනි සඳුදා දින කොළඹ ආර්. ප්‍රේමදාස...
ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවට ජනාධිපතිවරයාගෙන් හෝ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් කිසිදු බලපෑමක් නොමැති බව කමිටු සභාපතිවරයා අවධාරණය කළේය. ඔහු සඳහන් කළේ, ක්‍රිකට් ක්ෂේත්‍රයේ අවශ්‍ය පරිවර්තන ස්වාධීනව සිදු කිරීමට...

Articles
You are currently receiving All News
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපතිවරයා වන ජේ ෂා මහතා සහ ඉන්දීය...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය යන රටවල් තුනේ ‘ඒ’ කණ්ඩායම් සහභාගි වන...
2026–2027 දින දර්ශනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර...
ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර විස්සයි-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මගපෙන්වීම යටතේ, දිවයින පුරා...
ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට්...
“පරිවර්තන කමිටුව“ පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “මූල්‍ය අර්බුදයක“...
ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2026...
මන්නාරම් දිස්ත්‍රික්කයට පමණක් නොව උතුරු නැගෙනහිර පළාත් ක්‍රිකට් ඉතිහාසයටද නව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (Sri Lanka Cricket) සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා...

