ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (17 දා) පැවැති පළමු පන්දුවාර 50 තරගයෙන් ලකුණු 99 ක ජයක් (ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව) වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අනුව තරග 3 කින්...
සිව්දින සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ කණ්ඩායමේ නැගිඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එක්දින සහ සිව්දින තරගාවලි වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් දෙකක් නම් කර තිබීම...
ආසියානු ක්‍රිකට් සමුළුව ශ්‍රී ලංකාවේදී සංවිධානය කළ ආසියානු කුසලාන එමර්ජින් (නැඟී එන) කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ලකුණු 128 කින් ඉන්දියාව පරාජය කළ පාකිස්තාන ‘ඒ ‘ කණ්ඩායම පිට පිටම දෙවැනි වතාවටත් නැගීඑන ආසියානු ශූරයින් බවට කිරුළු පැළඳිය....
ආසියානු ක්‍රිකට් කුවන්සිලයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (23 දා) ක්‍රිකට් පිටියේ ප්‍රබලතම එදිරිවාදීන් බවට පත්ව සිටින ඉන්දියාව සහ පාකිස්තාන නැගීඑන කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කොට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් යුතුව පවත්වනු ලබන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ලකුනු 51 ක ජයක් වාර්තා කළ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම ලබන 23 වැනිදා පාකිස්තානු ‘ඒ’...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (21 දා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම හමුවේ ලද ලකුණු 60 ක පරාජය හේතුවෙන් අවසන් මහ තරග වරමට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’...

Articles
You are currently receiving All News
නොවැම්බර් මස 13 වැනිදා සිට 23 වැනිදා දක්වා බංග්ලාදේශයේ පැවැත්වෙන නැගී එන...
සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යටතේ...
බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ...
සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන...
සිව්වැනි දිනටද වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ශ්‍රී ලංකා නැගී එන...
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යටතේ...
කාලාන්තරයක් තිස්සේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව...
බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින...
සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහිව සාවර්හි පැවැති...
ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කරන ලද්දේ 2012 වසරේදීය. ඒ නවසීලන්තය...
බංග්ලාදේශ නැගී එන පිලට එරෙහිව සාවර්හිදී අද(18 දා) පැවැති පළමු නිල...
ලසිත් ඇඹුල්දෙණිය ජාතික කණ්ඩායමට ඇතුළත් වු ආකාරයට ඉදිරියේ දී නැගී එන කණ්ඩායමේ...

