slc
logo

ශ්‍රී ලංකා – කොදෙව් නැගී එන පළමු එක්දින තරගය වර්ෂාවට බිලිවෙයි

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින සීමිත පන්දුවාර තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදු විය. මෙම තරගය ජුනි 22 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී...

23න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ දෙදින තරගාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අවුරුදු 23න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ දෙදින ක්‍රිකට් තරගාවලිය ජූනි මස 21 වැනිදා ආරම්භ වූ අතර, දේශීය වයස් කාණ්ඩ ක්‍රිකට් දින දසුනේ ප්‍රධාන තරගාවලියක් ලෙස සැලකෙන මෙම තරගාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩා සමාජ 26ක් එක්ව සිටිති. කණ්ඩායම් 26ක්...

අවුරුදු 23න් පහළ තරග 8ක් ජය පැරදුමෙන් තොරව අවසන්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ පළමු තරග 8 අද (22) අවසන් වූ අතර, එම සියලු තරග ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. වර්ෂාව හේතුවෙන් අද අවසන් වූ තරග බහුතරයකටම වර්ෂාවෙන් බාධා පැමිණුනු...

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන්ට ඉනිමක හා ලකුණු 216ක දැවැන්ත ජයක්

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි සිව්දින ක්‍රිකට් තරගය අද (17) නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 216ක විශිෂ්ට ජයක් වාර්තා කරමිනි. තරගයේ...

පුලිඳුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකා නැගීඑන පිල ප්‍රභල තැනක

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම සහ ශ්‍රී ලංකා එමර්ජින් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (16 දා) නිමාවන විට ශ්‍රී ලංකා එමර්ජින් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 430ක් රැස් කරමින් ලකුණු...

කොදෙව් ඇකඩම් ක්‍රීඩකයෝ 231 කට දැවී යති

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ දෙවැනි සහ අවසන් නිල නොලත් සිවුදින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කිසිවකු නොදැවී...

Articles

You are currently receiving All News

, , ,

කොදෙව් නැගීඑන පිලට එරෙහි අභියෝගයට ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ සූදානම්

බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලිය...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee