slc
logo

‘ඒ‘ කණ්ඩායමේ නායකත්වය නුවනිඳුට

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන නැගීඑන කණ්ඩායම් අතර පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ‘ එන කණ්ඩායමේ නායකයා ලෙසින් ඉදිරි පෙළ පිතිකරුවකු වන නුවනිඳු ප්‍රනාන්දුව නම් කර තිබේ. මෙම තරගාවලිය ආසියානු කරයේ නැගීඑන කණ්ඩායම්...

ශ්‍රී ලංකා නැගීඑන පිල කඩුලු 3 ක් අතැතිව ලකුණු 32 ක් පිටුපසින්

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින තරගයේදී තුන්වැනි දිනය වන අද (02 වැනිදා) තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 219 ක් ලබා සිටියේය. බංග්ලාදේශ මුල් ඉනිමේ වාසිය...

නැගීඑන කණ්ඩායම් අතර සිව්දින තරගය ජය පරාජයන් තොරයි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින ක්‍රිකට් තරගය අද (28) ජය පරාජයන් තොරව නිමාවට පත්විය. බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමේ ලබාගත් ලකුණු 501ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා නැගී...

නවෝද් සහ ෂෙනාල්ගෙන් ශතක

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සමග රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිව්දින තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලබාගත් ලකුණු 501ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 7කට ලකුණු 298ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා නැගී...

බංග්ලාදේශ නැගීඑන පිල කඩුලු 7 ට ලකුණු 472 යි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිව්දින තරගයේ දෙවැනි දිනය වූ අද (26 දා) තරගය නිමා කරන විට පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 500 සීමාව ආසන්නයට පැමිණිමට සමත්ව සිටියහ. දිනය අවසන් වන විට බංග්ලාදේශ නැගීඑන...

බංග්ලාදේශ පිලෙන් ප්‍රභල ආරම්භයක්

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම සමග අද (25 දා) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු පළමු සිව්දින තරගය පළමු දින අයහපත් කාලගුණය හේතුවෙන් තරගය පන්දුවාර 46 කට සීමා විය. ඒ වන විටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම...

Articles

You are currently receiving All News

, , , , , , ,

බංග්ලාදේශය පැරදවූ ඉන්දීය ක්‍රීඩකයෝ පාකිස්තානයට එරෙහි අවසන් සටනට සුදුසුකම් ලබති

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කොට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන්...

Read More
, , , , , ,

නැගීඑන ක්‍රීඩකයින්ගේ දක්ෂතා බලන්න ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ අවස්ථාව

රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැගීඑන ආසියානු කුසලාන...

Read More
, , , , , , ,

පාකිස්තානු ‘ඒ’ පිල ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අවසන් පූර්ව ප්‍රතිවාදීන් වෙයි

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නැගීඑන...

Read More
, , , , , , , ,

සුපිරි ජයකින් ශ්‍රී ලංකා ‘ඒ’ අවසන් පූර්ව වටයට

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු...

Read More
, , , , , , , ,

අසත්‍ය චෝදනා ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලබන නැගීඑන කණ්ඩායම් අතර...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee