slc
logo

ලකුණු 46ට කඩුලු 4ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා නැගීඑන ඉනිම අංජල යළි ගොඩගනියි

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිල නොලත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය (ජුනි 10 දා) අවසන් වන විට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලකුණු 148 කින් ඉදිරියට...

කොදෙව් ඇකඩමියෙන් ශ්‍රී ලංකා නැගීඑන පිලට ප්‍රබල පිළිතුරක්

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර තරග 2කින් සමන්විත නිල නොලත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය වූ අද (09 දා) තරගය නතර කර දමන විට බටහිර ඉන්දීය කොදෙව්...

නොදැවුණු ලකුණු 126 කින් අංජල ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම රැක ගනියි

හම්බන්තොට දී අද (08 දා) ආරම්භ වුණු ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් විද්‍යායතන කණ්ඩායම අතර පළමු නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනයේදී බිඳ වැටුණු ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම ගලවා ගැනීමට අංජල බණ්ඩාර විසින් නොදැවී රැස් කරන ලද අතිවිශිෂ්ට ශතකයට හැකියාව...

කොදෙව් නැගීඑන පිලට එරෙහි අභියෝගයට ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ සූදානම්

බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සූදානමින් සිටින බව කණ්ඩායම් නායක දිනුර කලුපහන පවසයි. ජූනි 8 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු සිව්දින තරගයට පෙර මාධ්‍ය...

ශ්‍රී ලංකා නැගීඑන සංචිත ප්‍රකාශයට පත් කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත නිල නොවන සිව්දින හා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම් සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම සංචිත සඳහා යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ද...

බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන පිල ජුනි මස ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට එරෙහිව නිල නොවන සිව්දින සහ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් නැගිඑන කණ්ඩායම ලබන ජූනි මසදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. එම තරගාවලිය යටතේ සිව්දින නිල නොවන ටෙස්ට් තරග 2 ක් සහ සීමිත පන්දුවාර තරග 3 ක් පැවැත්වෙනු...

Articles

You are currently receiving All News

, , , ,

නුගේගොඩ-එස්.එස්.සී., චිලව්-නිගම්බු, බ්ලූම්ෆීල්ඩ්-ඒස් කැපිටල්, සී.සී.සී.-මුවර්ස් අවසන් 8 ට තේරෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් සමාජ අවුරුදු 23න්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar