ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මංගල ක්‍රීඩක වෙන්දේසිය හෙට (14 දා) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023...
ඇලහැර සහ මාතලේ ප්‍රදේශවලින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස මේ වන විට මේජර් විස්සයි 20 වැනි රටේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලියේ දක්ෂම පන්දු යවන්නාවීමට අවස්ථාව උදාවීම පිළිබඳව නිරහංකාරව සතුටු වන්නේ යැයි මේජර් විස්සයි 20 තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තේරුණු බ්ලුම්ෆීල්ඩ්...
Chamila Karawita reporting from Pallekele පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (12 දා) ආරම්භ වුණු පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පළමු ඉනිම ලකුණු ලකුණු 250 කට කට අඩුවෙන් දැවී යෑමේ අවධානමකට පැමිණි නමුත් පසු පෙළින් පැමිණි රමේෂ්...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන නැගී එන කාන්තා ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලියේ මුහුණදුන් පළමු තරගයෙන්ම ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම සමත් විය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලට එරෙහිව පැවැති එම තරගයේ පන්දුවක් ඉතිරිව...
Chamila Karawita reporting from Pallekele පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (12 දා) ආරම්භ වුණු පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී දිවා ආහාරය වන විට ඩුලු 2 කට ලකුණ 106 ක ශක්තිමත් පදනමක් එක් කිරීමට ඉදිරි පෙළ පිතිකරුවන් සමත් වී සිටියත්, දිවා ආහාරයෙන් පසු තරගය තම පාලනයට නතු...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිවීම සඳහා සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් නවාතැන් ගැනීම සඳහා නියමිතව සිටි හෝටලයට අතුලු කිරීමේ (Check-In) ක්‍රියාවලියේදී සිදුවූ ප්‍රමාදය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්...

Articles
You are currently receiving All News
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ හදවත බඳු පාසල් ක්‍රිකට්...
රටවල් 8 කගේ සහභාගිත්වයෙන් බංග්ලාදේශයේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර ආසියානු...
ලකුණු 04 ක් ඇතුළත කඩුලු 7 ක් දවා ගැනීමට මොහොමඩ් හස්නේන් ප්රමුඛ...
තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැදී සිටීමට ශ්‍රී ලංකා වයස...
මනා දැනුමක් ඇති ශ්‍රී ලාංකික දක්ෂ ක්‍රිකට් පුහුණුකරුවනට, ලොව...
සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන්...
නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්...
පළමු තරගය රාවල්පිණ්ඩි - දෙවැන්න කරච්චිහිදී එක්දින සහ විස්සයි-20 තරග...
BY Chamila Karawita ජාත්‍යන්තර තරග පිටියට දක්ෂතා ඇති කාන්තා...
ශ්‍රී ලංකා නැගී එන (එමර්ජින්) කණ්ඩායම අප ගොඩනගන්නේ දීර්ඝකාලීන සැළසුමක්...
“අපට අහිමි වූයේ දිනන්න තිබූ කුසලානයක්” - වයඹ නායක ශ්‍රී ලංකා...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...


