slc
logo

ශ්‍රී ලංකාව පිල නවසීලන්තය බලා පිටත්ව යයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (20 දා) රාත්‍රියේදී නවසීලන්තය බලා පිටත්ව ගියේය. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් දෙකක් වශයෙන් නවසීලන්තය බලා පිටත්ව ගිය...

නවසීලන්තයට යන විස්සයි-20 කණ්ඩායම නම් කරයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ව සිටිති. සුපුරුදු පරිදි මෙම කණ්ඩායම චරිත් අසලංක විසින් මෙහෙයවනු ලබයි ඉකුත්දා නවසීලන්තයට එරෙහිව...

ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් මස අගදී නවසීලන්තයට

එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම දෙසැම්බර් මස අගදී නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම තරගාවලිය ලබන ජනවාරි මස මැද දක්වා පැවැත්වෙනු ඇත. තරගාවලියට එක්දින තරග 3 ක් සහ පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 ක් ඇතුළත් වේ....

දෙවැනි ටෙස්ට් තරගයෙන් ද. අප්‍රිකාවට ලකුණු 109ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා පිල හා දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 109ක ජයක් හිමි විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයටෙ පත්වූ අතර ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දකුණු...

ධනංජය – කුසල් ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් එක් කරති

බෙබාරාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන්ලකුණු 348 ක ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි දිනය වූ අද (08 දා) දිනට ක්‍රීඩාව නතර කර දමනා විට කඩුලු 5 කට ලකුණු 205 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි. ඒ අනුව තරගයේ අවසන් දිනය වන හෙට දිනයේදී...

දකුණු අප්‍රිකානුවෝ කඩුලු 7 ක් අතැතිව ලකුණු 221 කින් ඉදිරියට

බෙබාරා නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (07 දා) දිනයේදී ක්‍රීඩාව නතර කර දමනා විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 191 ක් ලබා සිටියේය. ඒ අනුව මුල් ඉනිමේදී ලද ලකුණු 30 ක වාසියද සමඟ දකුණු...

Articles

You are currently receiving All News

, , , ,

එකම ස්ථානයක ක්‍රීඩා කිරීමට ලැබීම සාර්ථකත්වයට හේතුවයි –  ධනංජය ද සිල්වා

ටෙස්ට් කණ්ඩායමේ වසර කිහිපයක් තිස්සේ එකම ස්ථානයක පන්දුවට පහරදීමට අවස්ථාව ලැබීම...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee