ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දැක්වූ අදහාගත නොහැකි දුර්වලතාව හේතුවෙන් පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ අද (20 දා) ලකුණු 67 ක පරාජයකට මුහුණ දුන්නේය....
එක්දින තරගාවලියේ ලද අමිහිරි පරාජය අමතක කර දමමින් පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව හෙට (20 දා) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිය පළමු තරගයට පිවිසෙනු ඇත. රාවල්පිණ්ඩිහි පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම...
පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත්ව කැඳවීමට උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර...
එක්දින හා විස්සයි20 තරග රටා දෙකක් බවත්, එක්දින තරගාවලියට ක්‍රීඩා නොකළ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිප දෙනකුම ශ්‍රී ලංකා පිලට එක්ව සිටින බවත් ශ්‍රී ලංකා විස්සයි20 නායක දසුන් ශානක පැවැසීය. කෙසේ වුවද විස්සයි20 තුන්කොන් තරගාවලියේ මතුවන ඕනෑම අභීයෝගයකට තම කණ්ඩායම සූදානම්...
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් තරග වදිනු ලබන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා නවක ක්‍රීඩක මැද පෙළ පිතිකරු පවන් රත්නායකව විස්සයි-20 කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළ තිබේ. උණ රෝගයෙන් පෙළෙන නායක චරිත්...
පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවරදී අද (16 දා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානු කණ්ඩායම සමත්විය. මේ සමඟ තරගාවලිය 3-0 ක් ලෙසින් ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ සුද්දයක් දැමීමට පාකිස්තානුවෝ සමත්වූහ....

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු...
කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත්...
කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත...
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ...
පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු...
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20...
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති...
බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද...
පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන්...
ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින්...

