අයර්ලන්තයට එරෙහි සුදු පන්දුවෙන් කෙරෙන තරගාවලි 2 ක් සඳහා වර්තමාන ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අගෝස්තු 06 වැනිදා (හෙට) අයර්ලන්තය බලා පිටත්ව යනු ඇත. මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර විස්සයි-20 තරග 2 කට සහ එක්දින තරග 3 කට ක්‍රීඩා කිරීමට...
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ඇතුළත් කර සිටි මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක දෙදෙනා ආබාධවලට ලක්ව සිටින බැවින් ඔවුන් වෙනුවට නවක වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන මොහොමඩ් ශිරාස් සහ එසාන් මාලිංග කණ්ඩායම් කැඳවා තිබේ. මොවුන් දෙදෙනාම තවම ශ්‍රී...
අයර්ලන්තයට එරෙහිව සුදු පන්දුවෙන් කෙරෙන තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ආසියානු ක්‍රිකට් කිරුළේ ශූරියන් බවට පත් වුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 06 වැනි දින අයර්ලන්තය බලා පිටත්වීමට නියමිතව තිබේ. මෙම තරගාවලියට පන්දුවාර විස්සයි-20 තරග 2 ක් සහ එක්දින...
සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ඉදි කිරීමට යෝජිත කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු අදියරේ ඉදි කිරීම් කටයුතු ශ්‍රී ලංකා...
ඉන්දීය කණ්ඩායමට එරෙහිව අගෝස්තු මස 2 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදීද ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට පැවැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව අවසන් වතාවට...
ආසියානු කුසලානයේ කාන්තා ක්‍රිකට් ශූරතාව දිනාගනිමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලැබූ විශිෂ්ට ජයග්‍රහණය අගයමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමෙරිකානු ඩොලර් 500,000 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 15 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට අද (29 දා) කටයුතු...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 22 වැනිදා ආරම්භ වීමට නියමිත පස්දින ටෙස්ට්...
පාකිස්තානයේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක අකිබ් ජාවෙඩ් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ...
ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගිතා...
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර ශ්‍රී ලංකාවේ ...
ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්...
පාසල් 22කට සහ දිස්ත්‍රික්ක හතරකට රුපියල් මිලියන 1.3 බැගින් වටිනා පන්දු යැවීමේ...
නිමාවට පත් වුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකා මාතාව...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන නිසා ක්‍රිකට් කියන්නේ මේ දවස් වල...
මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා 2017 වර්ෂවේ සිට 2018.05.31 දක්වා එවකට ශ්‍රී ලංකා...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2023 වසරට අදාළව නම් කරනු ලැබ ඇති...
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දිගින් දිගටම ශ්‍රී ලංකා...
මෙරට ක්‍රිකට් පරිපාලනයට දේශපාලන අතපෙවීම් සිදුකිරීම නිසා නිර්මාණය වී ඇති...

