slc
logo

කොදෙව් කාන්තා පිලට එරෙහි ශ්‍රී ලංකා පිල නම් කරයි

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15කගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද ප්‍රකාශයට පත්විය. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා පිල හා කොදෙව් කාන්තා පිල අතර තරග...

පළමු ශතකය නිශාන් මධුශ්කගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 137ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බඳුරලිය ක්‍රීඩා සමාජය සමත් වෙයි. කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය සමඟ මග්ගොනදී පැවැති තරගයේදී බඳුරලිය පිල ඕවර් 50කදී කඩුලු 8කට...

කාන්තා ක්‍රිකට් දියුණු වෙන්නේ ක්‍රීඩිකාවන්ගේ කැපවීම නිසයි – චමරි අතපත්තු

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රමයෙන් දියුණු තත්ත්වයකට ගෙන ඒමට හැකි වූයේ සියලු දෙනාගේ කැපවීම හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවැසූවාය. පසුගිය වසර එකහමාරක කාලය තුලදී ප්‍රබල කණ්ඩායම්වන එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව ඔවුන්ගේ භූමියේදීම පරාජය කරමින්...

කාන්තා ක්‍රිකට් පිලට ඔනර් – සන්ක්වික් සහ නිපෝන් පේන්ට් සවිය දෙති

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම සඳහා ‘ඔනර්‘, සන්ක්වික් සහ නිපෝන් පේන්ට් යන සන්නාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සහයෝගීතාවයකට ඉදිරිපත්ව සිටිති. බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව මෙම මස 15 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට පෙර ජාතික කාන්තා...

විස්සයි-20 අවසන් පූර්ව තරග 24 වැනිදා ඇරඹෙයි

වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා දිගින් දිගටම කල්දමන ලද අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග මේ මස අගදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ. එහි අවසන් පූර්ව වටයේ තරග මේ මස 26 වැනිදා දිනත් අවසන් මහ තරගය 28 වැනිදාත්...

ශ්‍රී ලංකා – කොදෙව් කාන්තා සටනේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල වෙනසක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම...

Articles

You are currently receiving All News

, , , , ,

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘ලිට්ල් හාර්ට්ස්’ ගිණුමට කෝටි 10ක පරිත්‍යාගයක්

කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee