මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරි වසර එකහමාරක කාලය ඇතුළත ශ්‍රී ලංකා...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ප්‍රවේශපත්‍ර අලෙවිය ඔක්තෝම්බර් මස 06 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ්...
එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබන ඔක්තෝම්බර් මසදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතය. මෙම තරගාවලිය රංගිරි දඹුලු සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. ඔක්තෝම්බර් මස 13 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර...
ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ හපන්කම්, දක්ෂතා හැකියා, තැබූ වාර්තා ඇගැයීමට ලක් කරනු වස් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්වැල් බැඳගෙන මෙවර පැවැත්වෙන්නේ 46 වැනි වර්ණ ප්‍රදානය වේ. ඒ අනුව මෙවර සම්මාන ප්‍රධානය සම්මාන...
වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා අප්‍රිකානු කලාපයේ රටවල් අතර සුදුස්සන් කවුරුන්ද යන්න වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ නම් කරන ලද තරග නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ද ඇතුළත්ව...
එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයදී ඔක්තෝම්බර් මසදී ආරම්භ වනු ලබන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද තරග නිලධාරීන් අතරට ශ්‍රී ලංකාවෙන් දෙදෙදෙනකු ඇතුළත්ව සිටියි. තරග තීරකවරියක ලෙස කටයුතු කරනු ලබන මිෂෙල් පෙරේරා සහ විනිසුරුවරියක...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද නැෂනල් යූත් ලීග් වයස අවුරුදු...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ තුන්කොන් ක්‍රිකට්...
එංගලන්තයට එරෙහිව ලෝඩ්ස්හිදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 17න් පහළ බාලක...
දකුණු අප්‍රිකානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැත්වෙන සිව්දින සහ එක්දින තරගාවලිය සඳහා...
අගෝස්තු මස 27 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකා ‘ඒ‘...
ශ්‍රී ලංකා ක්‍රිකට් 2023 මූල්‍ය වර්යේ රුපියල් බිලියන 12.1ක ශුද්ධ ආදායමක්...
සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්ත පිල අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැති පළමු...
සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු...
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අවුරුදු 17න් පහළ බාලක ශ්‍රී ලංකා යූත්...

