ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘නිල ක්‍රිකට්‘ ඇඟලුම් සහකරු ලෙසින් කටයුතු කරනු ලබන Moose Clothing සමාගම විසින් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම භාවිතා කරනු ලබන නිල ජර්සිය එළිදැක්වීමට අද (23 දා) පෙරවරුවේදී පියවර ගනු ලැබීය. ඔක්තෝම්බර් මස...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ‘ටියර් බී‘ හෙවත් ආරාධිත කණ්ඩායම් අතර පැවැති තෙදින ලීග් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට ගාල්ල ක්‍රිකට් සමාජය සමත්වී තිබේ. කණ්ඩායම් 12 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාලියේදී පූර්ණ තරග ජයග්‍රහණ 7 ක් වාර්තා...
එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට යළිත් පළපුරුදු...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අගෝස්තු මසට අදාළ දක්ෂතම ක්‍රීඩකයින් නම් කිරීමේදී එම සම්මාන ද්විත්වයම ශ්‍රී ලාංකිකයින් දෙපළක් වන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ කාන්තා ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රම දිනා ගැනීමට සමත්ව සිටිති. මෙම තරග ඉතිහාසයේ එකම රටක දෙපළක්...
ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (14 දා) පස්වරුවේදීි ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙරට අතර ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ටිම් සවුතිගේ නායකත්වයෙන් යුතු නවසීලන්ත කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්ව...
වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට යෑම නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්සු කුමරි විදුහලේ තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන මනුදි නානායක්කාරව නම් කිරීමට තේරීම් වලදී තීරණය...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන කරන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත්...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු - සැප්තැම්බර් කාල සීමාව තුළ දකුණු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17 න්...
. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක එංගලන්තයට එරෙහිව...
පන්දු 17 කදී පසිඳු සූරිය බණ්ඩාර රැස් කරන ලද ලකුණු 53 ක් ඉනි හේතුවෙන් ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ස්පෝර්ට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු ලෙසින් කටයුතු කරන ලද ටෙස්ට් ක්‍රිකට්...
එංගලන්තට එරෙහි තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති නැෂනල් සුපර් ලීග් වයස අවුරුදු 19...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු...
ආසියානු කුසලාන තරගාවලියේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දක්වන ලද දක්ෂතා හේතුවෙන්...

